Google අායතනය ඔවුන්ගෙ web browser ඒක වන Google Chrome හි beta version ඒකක් නිකුත් කර තිබෙනවා. ඒකෙ features භාවිතයට පහසු කිරීමත්, Page Load වන වෙගය වැඩි කිරීමත්, වැදගත් Add-ons භාවිතයත් ඔබගෙ browsing කටයුතු පහසු කර දෙනවා. දැන් ඔබට Google Chrome Download කර ගැනීමට පුලුවන්. මෙ ලිපියෙන් මෙම Beta version ඒකෙහි අැති ගුනාන්ග ගැන කෙටියෙන් පැහැදිලි කර දෙනවා.

Speed Boost

Chrome හි Speed Boost මගින් Browsing speed ඒක වැඩි කරනවා. Chrome Beta 6හි දී 15%  වෙගයෙ වැඩි විමක් V8 Benchmark test වලදි සහ Sunspider Benchmark test වලදි පෙන් වු බව Google Chrome Blog ඒකෙහි සදහන් වූ බව සදහන් වෙයි. තව දුරටත් Google සමාගම පවසන්නෙ Mozilla’s Dromeao DOM Core test හි දී 64%  වෙගයහි වැඩි වීමක් පෙන්වු බවයි.

New Features

Google Chrome 6 වැඩි දියුණු කල features රැසකගෙන් සමන්විතයි. මෙහි දි ඉන් කිහිපයක් පැහැදිලි කර දෙනවා.

  • Autofill: Chrome හි අැති Autofill feature ඒක අනෙකුත් Browsers වල මෙන්ම හොදින් වැඩ කරනවා. Chrome විසින් නම්, වෙබ් ලිපින, දුරකතන අන්ක, Credit card අන්ක මතක තබා ගැනීම නිසා online shopping සදහා පහසු වෙයි. නමුත් userගෙ අවසරයකින් තොරව Chrome ඒම දත්ත save කර ගන්නෙ නැහැ.
  • Sync: සමාන්‍ය අාකාරයෙන් brwser ඒකක Sync කිරිමෙදි සිදු වන්නෙ bookmarks පමණක් save කර ගැනීම පමණයි. නමුත් Chromeහි දී Preferences, Themes, Chrome Extensions වගෙම Autofill දත්ත ද sync කරයි.

Creative Commons License
This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.