ad

Ad

Ad

ඔන්න  IT සිංහලෙන් අඩවියෙනුත් ඔයාලගේ දැන්වීම දාන්න ඉඩ දීල තියෙනවා. 125*125 ප්‍රමානයේ ads තමයි දාන්න

පුලුවන්.ඔයලගේ ads

දාගන්න ඔනේනම්  මට mail එකක් දාන්න Pic එකක් එක්කම..මට පොඩි දෙයකුත් දැනගන්න තියෙනවා ;) . Photoshop වලින් කොහොමද  animate කරපු pic එකක් හදන්නේ කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න හොද

(bow) .

තව දෙයකුත් කියන්න තියෙනවා. අපේ අඩවියේ ලේඛකයකු වෙන්න ඕනම කෙනුකට පුලුවන් :) . Register වෙලා ලිපි ලියන්න. කැමති අය මෙම link එකට යන්න.Register.දැනට දැන්වීම දාන්නේ4යි.මුලින්ම දෙන 4 දේනාගේ දැන්වීම් ටික දානවා

Creative Commons License
This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.