තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න

අද මම කියල දෙන්න යන්නේ තමන්ටම බ්ලොග් අඩවියක් වර්ඩ්ප්‍රෙස් වලින් සාදා ගැනීමටය.මම හිතනවා මෙක ගොඩාක් අය දන්නවා කියලා.ඒත් තව කට්ටිය ඉන්නවනේ මෙව්වා ගැන දන්නේ නැති
..ඒකයි අද මම මේ ගැන කරන්නේ..මම වර්ඩ්ප්‍රෙස්ස් දාගන්න විදිය පිලිවලින් කියලා දෙන්නම්..[මේ එකේ තියෙනවා "Fantastico Autoinstaller" කියල option එකක්..එකෙන 1 ක්ලික් එකකින් වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන්න පුලුවන්.ඒත් මම මේක ලියන වෙලාවේ ඒක වැඩ කරන්නේ නෑ.ඒ හින්දා තමයි මම මේකෙන් දාන විදිය කියලා දෙන්නේ]


- Google XML Sitemaps-මෙකෙන් ඔබගේ බ්ලොග් එකට සයිට් මැප්(site map) සාදා දෙයි.
- Add to Any : Share/Save/Bookmark Button -පාඨකයින්ට bookmark දැමීමට ලේසිය
- reCAPTCHA- ස්පෑම් නතර කිරීමට උදව් කරයි.
- WP Super Cache -
- WP-DB-Backup-database එකbackup කර දෙයි
- All in One SEO Pack- SEO වීමට උදව් කරයි
- WordPress.com Stats-තම බ්ලොග් අඩවියේ පාථකයන්ගේ පැමිනීම පෙන්නවයි
- Retweet Button-තම post ට්වීට් කිරීමට
Plugin එකක් ස්ථාපනය කිරීම සදහා පහත ක්‍රියාවලිය පිලිපදින්න.
- තම බ්ලොග් අඩවියෙ “Plugin” එකට ගොස් යටතේ “Add new” ඇති එක හරා ස්ථාපනය
හෝ
- Plugin එක බාගෙන තම හොස්ට් ස්වරයේ “/public_html/wp-content/plugins” එකට ඇතුල් කරන්න.
පසුව plugin pannel යටතේ තමන් එකතු කර plugin දිස් වේයි.ඒව එතනින් plugin ස්ථාපනය කරන්න.
ඔන්න ඔහොමයි වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන්නේ.ඔයාලත් දන්න දේවල් තියනවනම් අපිටත් දැනගන්න කියන්න

හොද ලිපියක්..බොහොම ස්තුතියි … මෙවැනි තාක්ෂණික කරැණු තව තවත් මෙම බොලොග් අඩවිියෙ පළ කිරිමට ඔබතුමාට ශක්තිය ධෙෙරය ලැබෙවා’යැයි මා ප්‍රාර්ථනා කරනවා !!!..ඔබතුමාට ජයෙන් ජය!!!!