වටිනා WordPress Plugins 10ක්
අද මම දාන්න යන්නේ මට හම්බුනු wordpress හොදම plugins ටිකක්.ගොඩාක් අයට මෙමplugins වටිනවා කියල හිතනවා.( wordpress ගැන දන්නේ නැති අය මෙම post එක බලන්න තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න).ඔයාලත් අනිවා මෙව්ව පාවිච්චි කරල බලන්න
1.Pop Menus For WP Admin
ඔයලට dropdown menu එක එපා වෙනවනම් මෙම plugin එක use කරන්න. dropdown menu නැතුවම එකක් popup විදියට option ටික එයි.[image එක ලොකුවට බලාගන්න image එක උඩ click කරන්න]
2.Wordpress Admin Bar
Dashboard එකට නොගොස්ම අපෙ බ්ලොග් අඩවියේ ඉදලම admin pannel එකෙන් වැඩක් කරන්නගන්න ඕනේනම් මෙන්න නියම ප්ලගින් එක.. මෙකත් මරු බාන්ඩේ.
3.Easy Admin Color Schemes
හැමදාම එකම colour එක දැකල එපා වෙලානම් මෙම plugin එකෙන් ඔයාලට කැමති විදියේ colour එකක් admin area එකට දාගන්න පුලුවන්.
4.CommentLuv
ඔයලගේ බ්ලොග් එකේ Dofollow link දෙන්න ඕනෙනම් මේ plugin එක පාවිච්චි කරන්න .දැනට තියෙන අනිත් dofollow දෙන plugins වලට වඩා මෙම එක plugin හොදයි.කැමතිනම් add කරාට අවුලක් නෑ.මමත් ලගදි dofollow දෙන්න හදන්නේ.
5.WordPress.com Stats
මට මේකනම් ඉතාමත් වටිනා plugin එකක්.මොකද මෙම plugin එකේන් අපේ බ්ලොග් එකට visitors කීයක් එනවද,මොනාද වැඩියෙන් බලන එක ආදී ගොඩාක් දේවල් මෙහිදී අපිට බලගන්න පුලුවන්.ඔයලගේ බ්ලොග් එකටත් අනිවා මෙම plugin එක දාගන්න.
6.DataBase-Backup
ඔබ්ලොග් එකේ Database එක backup එකක් තියගන්න ඕනේ නම් මෙම plugin එකෙන් කරගන්න පුලුවන්. DB එකට මොකක් හරි උනොත් එහෙම මෙකෙ එකෙන් blog එක ගොඩ ඩාගන්න පුලුවන්.බය වෙන්න එපා
7. WP Cumulus
ටැග්ස් ටික ලස්සනට පේන්න තියාගන්න ඕනේ නම් මේ plugin එක use කරන්න.මෙකෙන් ටැග් ටික animate වෙලා පෙනවා.
8.SexyBookmarks
ලස්සනට විව්ධ වර්ගයේ bookmarks ලස්සනට post body එකේ දාගන්න ඕනෙද?? එහෙනම් මේ plugin එක use කරන්න.
9.WP Super Cache
මේකෙන් wordpress වල තියෙන PHP script එව්ව කරනව.එ හින්දා ගූගල් එකේ index වෙන්නව ඉක්මනට.ඒ හින්දා මේකත් අනිවා දාගන්න
10.Google XML Sitemaps
මෙම plugin දැමීමෙන් ඔයලගේ බ්ලොග් එකේ sitemap හදලා search engine වල index කරදීමට මෙක උදව් වෙනවා.
ඔයාලා ගාවත් තව හොද plugins තියෙනවනම් අපිත් එක්ක share කරගන්න.. comment එකක් දාල යන්න අමතක කරන්න එපා.











godak watina plugin tikak. sthuthi..