ඉතින් කොහොමද?? මම නම් මේකට අලුත්.. මම හිතුව අලුත්ම දෙයක් ගැන දාන්න..

මොනව්ද මේ 4G phones ???


HTC Evo සමාගම හදුන්වා දී ඇති මේ phone එකේ අලුත්ම අලුත් gajematics ගොඩක් තියෙනව.  මමත් මේක ගැන අද තම දනගත්තෙ. කලින් තිබුන 3G් phone වල තාක්ශනයත්, තවත් අලුත්ම දේවලුත් ගොඩාක් මෙකෙ තියෙනවා.එව්ව එක එක බලමු….

Touch Screen එක

Touch Screen

මේ phone එකට තියෙන්නෙ සම්පූර්නයෙන්ම Touch Screenඑකක්. හබැයි පරන එවගෙ නෙවෙ… (480×800)TFC-LCD එකක් තම තියෙන්නෙ. ඒ කියන්නෙ හරියට LCD monitor එකක් වගෙ. මේක අගල් 4.3 ක Screen් එකක්. අලුත්ම තාක්ශනය හින්ද screen එක හරිම  sensitive. Table Top  පරිගණකයක වාගෙ මේ screen ත් වැඩ කෑලි ගොඩක් තියෙනව.

කැමරාව

Camera

අනික් එවගෙ වගෙම මෙකෙත් කැමර දෙකක තියෙනව. පිටිපස්සෙ කැමරාව, ඒ කියන්නෙ Main camera එක 8.0 වෙනවා. මේ කැමරාව Auto Focus වෙන එකක්. ඒ වගේම LED් දෙකක Flasher එකක් තියෙනවා. 3G් කැමරාව 1.3 වෙනව.මේ කැමරවට HD video කරන්නත් පුලුවන්.

Capacity…

Sprint 4G් phone එකේ තියෙන විශෙශත්වය තමා මේකෙ 512 MB් ram එකක් තියෙනව. හරියට Piv computer් එකක් වගේ. ඒ වගේම 1GB් internal memory් එකකුත් තියෙනව. ඊට අමතරව, 8GB් දක්වා micro SD chip් ගහන්නත් පුලුවන්. Sprint් phone එකේ  battery් එක 1500mAh. මේ  battery එකෙන් පැය 5කට වඩා එක දිගට කතා කරන්න පුලුවන්. මීට කලින් ආපු phone වල මේ කාලය වුනෙ පැය 2ක් විතර.

පද්දතිය ගැන

මේ phone එක use කරන්නෙ Android OS. මේක User Freindly interface එකක්. Onscreen keyboard එක හින්ඩ message type කරන්නත් හරිම ලෙසියි.Phone එකත් එක්කම twitter්, flicker, සහ facebook් වගේ apps එනව. එ වගේම කාලගුනය බලන්නත්, World clock් එක බලන්නත් පුලුවන්. Home Screens් ගොඩක් තියෙන හින්ඩ ඕන එකක් තෝර ගන්න පුලුවන්…

Connections…

Phone එකක් තියෙන්නෙ calls් ගන්නනෙ. ඉතින් මේ phone එකේ එකටත් ලොකු ඉඩක් දීල තියෙනව. 2G/3G networks් දෙකම use කරන මේකෙ උපරිම පහඩිලි හන්ඩකින් calls් ගන්න පුලුවන්. speaker් phone option එකත් සුපිරි..
Data් trnsfer කරගන්න Bluetooth් තාක්ශනය යොදාගන්නව. ඒක bluetooth් 2.1 + EDR්‍ තාක්ශනයෙන්. ඒ වගෙම WiMax හා EVDO කියන connectio් ඩෙකත් තියෙනවා. හොන්දම  දේ වෙන්නෙ GPS system් එක.අපි ඉන්න නගරෙට අනුව ඕන තැනකට ගෙනි යන්න මේgps system එකට පුලුවන්. Radioඑකකුත් තියෙනවා. ඕනම වෙලවක TV බලන්න HDTV output් එකකුත් තියෙනවා…


දැනටනම් අති වගෙ. තව දැනගත්තම කියන්නම්කො….. තව මොනවහරි ඩනහන්න තියෙනවනම් කියන්න…

මේක මගේ 1වෙනි 1 හින්ඩ වරදිත් අති. ගනන් ගන්න එපා. වැරදි තියෙනවනම් කියන්නකො…