3D TV බලමුද???
කොහොමද… මං අද 3D TV ගැන කියන්න යන්නෙ..
අද වෙද්දිනම් මේක ටිකක් පරනයි තමා…
එත් 3D TV වැඩකරන හැටි ටිකක් බලමුකො..
3D TV ප්‍රසිද්ද වෙන්න ප්‍රදාන හේතුව තමා 3D Films නිර්මානය වීම. pixar ගේ up ෆිල්ම් එක සහ cameron ගේ avatar ෆිල්ම් එක තමා හොන්දම උදාහරන . 3D tvතාක්ශනය දියුනු කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 විතර ඉදල… 3d tv නිර්මානය කිරීමේදී යොදා ගන්නා තාක්ශනික ක්‍රම කීපයක් තියෙනව. එක එක සමාගම් එක් එක ක්‍රම තමා කරන්නේ.මේවගෙන් ප්‍රදාන ක්‍රම 3ක් ගැන කතා කරමු.
Lenticular viewing
මෙම තාක්ශනය පාවිච්චි කරන්නෙ philips සමාගම විසින්. මේකෙ තියෙන විශෙශත්වය තමා මේ එක glasses නතුවම බලන්න පුලුවන්. මේකෙ තියෙන lense එක නිසා එකේ තියෙන image එක ඔයලගෙ ඇස් දෙකටම වෙන වෙනම යවනව. එ හින්ද ඇස් දෙකට පෙන්නෙ වෙනස්ම image ද්්කක්. මෙ හින්ද ඇස් දෙකට පේන්නෙ වෙනස් depth දෙකකින්. සාමන්ය tv එකකින් පේන්නෙ මාන දෙකයි. උස සහ පලල. එත් මේකෙන depth් (ගැඹුර) පේන හින්හ 3d image එකක් විදිහට පේනව. (party)
ඒත් මෙ එකෙ තියෙන අවාසිය තමා මේක එකපාරකට බලන්න පුලුවන් දෙන්නෙකුට විතරඉ
. ඒ කියන්නෙ එක ඉස්සරහම ඉන්න අයට විතරඉ පේන්නෙ…කොහොම වුනත් මේ එකටත් හොන්ඩ ඉල්ලුමක් ලැබුන..

Passive glass systems
මේ tv එක කරන්නෙ hyundai සමාගම. එකෙ තියෙන්නෙ lcd moniter එකක්. එ වුනාට මේක හරිම simple technology එකක්. හබැයි මේකෙ layers දෙකක් තියෙනව. මෙ layers දෙක images දෙකක්. එ වගේම බලන්න glasses use කරන්න ඔනෙ. මේ glasses තම 3d image එකක් හදන්නෙ. ඒ එකෙ polarized lenses තියෙන හින්ද. ග්ලස්ස් එකෙ තියෙන lenses දෙකෙන් පේන්නෙ layers් දෙක වෙන වෙනම. එ හින්ද ඉස්සරල කිව්ව වගෙම ඇස් දෙකට පෙන්නෙ image දෙකක්. එතකොට තමා 3d image එකක් හැදෙන්නෙ.
3d tv එක 40″ සිට 50″ දක්වා මිලදී ගන්න තියෙනව..

Active glass systems
samsung සහ mishubuishi සමාගම් හදුන්වා දී තියෙන මේ tv් එකෙත් hyundaiට සමාන technology එකක් use කරන්නෙ. හබැඉ මේකෙ ප්‍රදාන කාර්ය කරන්නෙ tv එක නෙවෙ. glass් එක. එ කියන්නෙ මේ කන්නාඩිය ට්ව් එකෙ refresh rate එක හදුනාගෙන ඒකට අනුව userට 3d image එකක් හදල දෙනව. ඒ වගෙම ට්ව් එකෙ angle එකට අනුව lense එක focus් කරනව.
තවම මේක වැඩි දියුනු කරමින් තියෙන්නෙ.
ඒත් මේකෙ තියෙන අවාසිය තමා මෙ ග්ලස්ස් එක විතරක් $100ක් විතර වෙනව…. (wtf)

මම හිතනව ඔයලට ගන හොන්ඩ අවබොදයක් එන්න ඇති කියල…. ඔයල දන්න දෙවලුත් කියන්නකො.. එහ්නම් keep in touch….


මෙතනත් තව විස්තර තියනවා තවත් දැනගන්න ඕනේ කෙනෙකුට…
http://vidasa.co.cc/?p=66
CD/DVD ෆිල්ම් එකක් පේමන්ට් එකෙන් රු 100/- ට ගත්තට empty HD DVD එකක්ම රුපියල් 1,500ක් විතර වෙනවා…empty Bluray disc එකක් රු 2,500කට වැඩි…..3D Bluray film එකත් එක්ක (හොඳ කොලිටි එව්වා නොවුනත් සාමාන්‍යයෙන්) 3D glass සෙට් 3ක් නොමිලේ දෙනවා..ඒත් ෆිල්ම් එක කොහොමත් (මම ගත්තු ගනන් වල හැටියට නම්) රු. 3,000-4,500/- විතර වෙනවා…
මෙන්න telegraph එකේ තිබුන විහිළුවක්…
http://www.telegraph.co.uk/technology/video-games/7884890/Everyone-will-have-3D-TV-by-2013-says-Ubisoft.html