අපි ගැන

IT සිංහලෙන් කියන්නේ තොරතුරු තාක්ෂණය පිලිබදව අලුත් අලුත් දේවල් ගැන කතා කරන එකක්.නවීන තාක්ෂණය,පාඩම්,බ්ලොගින්,අන්තර්ජාල ආදී විවිධ  මාතෘකා ගැන අපි  මේ අඩවියෙන් ඉදිරිපත් කරනවා.IT සිංහලෙන් blog අඩවිය එක කරන්නේ මමයි, මගේ යාලුවෝ කට්ටියකුයි එකතු වෙලා. මෙන්න අපේ  කට්ටිය.

1.Namila Bandara -Admin (creator)

මම Namila . මම මලියදේව විද්යාලයේ  ගණිත අංශයෙන්  ඉගෙන ගන්නේ.මේ  මගේ  මුල්ම සිංහල  blog එක.ඉතින් මේකේ පොඩි පොඩි ගැටලු ආවට ගනන් ගන්න එපා.මම වැඩියෙන් කැමති Internet,networking field එකට.වැඩියෙන් post දාන්නෙත් ඒ පිලිබදව.ඔයලට මාව contact කරගන්න ඔනේ නම් මාව add කරගන්න.(මේ මගේ messenger ID ටික)


 

2. Ashen Randika –

මම අශේන් , මලියදෙව විද්‍යාලයේ ගණිත අංශයෙන් තමා උසස්පෙළ කරන්නෙ. නමිලත් එක්ක අපි කට්ටිය කරන පළවෙනිම බ්ලොග් එක තමයි IT සිංහලෙන් කියන්නෙ.ඉතින් පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් :D . මම නම් කරන්නෙ Programming ගැනයි machine එකෙන් කරන්න පුළුවන් එක එක විකාර ගැනයි හොයන එක තමයි. (party)

මේවායින් මාව contact කරගන්න පුළුවන් 8)

  1. Skype – ashen.randika
  2. Windows Live – ashenrandika [at] hotmail.com
  3. TwitterAshenr2
  4. Facebook -

 

 

 

3. Hasitha Gamlath

කොහොමද?…  :) මම හසිත. 2012 ගණිත අංශයෙන් උසස් පෙළ කරනව. මේක නම් මගෙත් 1st Blog එක.මගෙත් වැරදි නැතිවම නෙවෙයි.  :D ්  මම වැඩියෙන්ම කැමති New Technology ගැන සහ වැඩ කෑලි ගැන දාන්න. ඔයාලගෙ අදහස් ටිකකුත් මට දෙන්නකො.. (party)

ඉතින් මාව contact කරගන්න..

  1. Skype : hasitha.gamlath
  2. gmail: gamlathhasitha
  3. Facebook :

4. Isuru Hettiarchchi

 

මම isuru71. මමත් කුරුණෑගල මලියදෙව විද්‍යාලයෙ තමයි ඉගෙන ගන්නෙ. මම මෑ මේ අවුරුද්දෙ සාමන්‍යය පෙළ කරනවා. මම මුලින්ම සම්බන්ධ වුන Blog එක තමයි මේ. ඉතින් වරදි ගොඩක් අති. ඒවා මට පෙන්නල දීල comment කරන්න කියල හමොගෙන්ම ඉල්ලනවා.

yahoo: isuru71
gmail: isuru71
msn: isuru71@live.com
twitter: isuru71

facebook badge :

Isuru Hettiarachchi

Create your badge

twitter badge:

5.Hasitha Premarathne

මම හසිත. 8) මමත් මේ කට්ටිය වගේ ම මලියදේව විද්‍යාලයේ තමා ඉගෙන ගන්නෙ. 2012 ගණිත අංශයෙන්  උසස් පෙළ කරන්න තමා හිතාගෙන ඉන්නෙ. 0:) ඉස්සර ඉදන්ම මේ Blog එකේ පාඨකයෙක් වුනත් ළගදි ඉදන් තමා Post ලියන්න ගත්තෙ .ඉතින් පොඩි පොඩි වැරදි ඇති.. ගනන් ගන්න එපා… (bow)

ඔයාලට මාව contact කරගන්න ඔනෙනම් ;
1.Yahoo : devanz12@rocketmail.com
2.Skype : hpremarathne

3.Twitter : hasitha77

4. Facebook : Hasitha ǷƦɇmařathnɇ

  • Buddhika
    #1 written by Buddhika  1 year ago

    ඔයාලගෙ වැඩේ නම් නියමයි

  • අශේන්
    #2 written by අශේන්  1 year ago

    thankz wewa 8)

  • තීර්ථ යාත්‍රිකයා

    මල්ලි මමත් මලියදේව විද්‍යාලයට තමයි ගියේ Bio-science 2006.
    වැඩේ දිගටම කරගන යන්න. කරන්නෙ බොහෝම හොඳ වැඩක්නේ.

  • Comments are closed
Go to Top