Animate ෙවන pic එකක් හදාගනිමු..

ඔයාල photoshop් වලින් photo edit් කලත් animate වෙන pic එකක් හදාගන්න දන්නවද??? ඔන්න මම අද ඒක කියල දෙන්න යන්නෙ.
photoshop්් කියන්නෙ static images් විතරක් නෙමෙ, animate වෙන pic පවා හදාගන්න පුලුවන් මෘදුකාංගයක්. මම නම් මේකට ගත්තෙ photoshop්් CS2. ඔයාලත් මෙ වගෙ pic එකක් හදල බලන්නකො.
මේක විශේෂයෙන්ම නමිලගෙ ඉල්ලීමකට කරන්නෙ.
1. මුලින්ම photoshop් open් කරගෙන new file එකක් open් කරගන්න ( file>new ). [ඔයාලට ඔනෙ නම් තියෙන pic එකක් වුනත් open කරගන්න පුලුවන්]

2.ඊ ලගට ඔයාලට ඕන විදියට මෙක design් කරගන්න. background් එක කැමති විදිහට edit් කරගන්න. හැබැයි animate වෙන්න ඕන object් ටික විතරක් වෙනම layers විදිහට තියාගන්න.

දැන් අපි pic එක animate කරගන්නයි ලෑස්ති වෙන්නෙ.
3. දැන් animation window් එක open කරගන්න ( window>animation ).
4. animation් window එකෙ toolbar් එකෙ duplicate selected frames button එක click් කරන්න.
එතකොට එ වගේම තව frame එකක් window එක අතුලෙ පෙන්නයි.

5.දැන් ඔයාල duplicate කරපු frame එක (දෙවෙනි frame එක) select් කරන්න.
6. ඊට පස්සෙ main window් එකෙ (photo edit් කරන වින්ඩොව් එක) ඔයාල හදන්න යන animation ් එකෙ අවසාන frame එකෙ පෙන්න ඔන විදිහට මුලින් හදාගත්තු layers edit් කරගන්න.
*වෙනස් කරන්න පුලුවන් position, opacity, effects විතරඉ.
7. මේ editings ඉවර වුනහම ආයෙත් animation window එකෙ පලවෙනි frame එක select් කරන්න.
8. ඊට පස්සෙ වින්ඩොව් එකෙ තියෙන ‘tween animation frames’ button එක click් කරන්න.
එතකොට ඔයාලට තව වින්ඩොව් එකක් open් වෙයි. මෙකෙ ඔයාලට අවශ්ය frames ගාන select් කරල Ok් කරන්න.
*frames වඩිවෙන තරම animation එක slow් වෙනව. හැබැයි quality් එක වඩි වෙනව.

ඊට පස්සෙ animation window් එක මේ වගෙ frames් ගොඩක් එයි.
animation් එක බලන්න play button් එක use කරන්න.
*අවශ්ය නම් ඕන ෆframe එකක් select කරල edit් කරගන්නත් පුලුවන්.

දැන් අපි animation් එක හදාගෙන ඉවරයි.
9. animation එක save කරගන්න File>save for web යන්න.
එතකොට මෙ වගෙ window් එකක් load වෙයි.
මේකෙ prest් යටතේ GIF 128 කියන format එක තොර ගන්න.
save click් කරන්න.

10. දැන් save කරන්න එන window එකෙ save as type එක image only(*.gif) ද කියල බලල save කරන්න.

ඔන්න දැන් ඔයාල animation pic එකක් හදාගෙන ඉවරයි.

මේ pic එක open කරන්න windows picture and fax viewer් වගෙ SW යොදාගන්න. නත්තම් web browsew් එක යොදාගන්න.MS office picture manager් වගෙ SW වලින් නම් මෙක animate වෙන්නෙ නෑ.
ඔයාල මෙකෙන් ලස්සන animate වෙන pic හදුවොත් මට email් කරන්න. මෙකෙ publish් කරන්නම්..
gamlathhasitha@gmail.com
ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් අවොත් කියන්න.
*************************************************************************************************************************************
*************************************************************************************************************************************
Adobe Photoshop 7 සදහා…..
Photoshop 7 වල Animation Window ් එකක් නැහැ. එ වුනාට Photoshp ් 7 සමග Adobe Image Ready install් වෙනව. මේ software එකෙන් ඔයාලට පුලුවන් GIF image 1ක් හදාගන්න.
ඔයාල සාමාන්ය විදියට photoshop වල image් එක edit් කරගන්න.
අනිමටෙ කරගන්න ඌන වුනහම File > ‘Edit in Image Ready’ click කරන්න.
දැන් Adobe Image Ready open් වෙයි.
Animate කරන්න photoshop වලදි කරපු steps ටිකම මේකෙත් කරන්න.
කරන්න ඕන වුනහම File > ‘Save Optimized As’ click කරන්න.
Related Posts :

This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.

Great job lecture ekak malli.
thanks