හසිත
(16 comments, 5 posts)
Home page: http://www.linkz2u.com
Yahoo Messenger: devanz12@rocketmail.com
Jabber/GTalk: hasitha12m4@gmail.com
Posts by හසිත
PS2 Games PC එකෙන් play කරමු
6ඔන්න අද මම කියලා දෙන්න හදන්නෙ පොඩි ජිල්මාට් වැඩක්….!! ![]()
ඔයාල දන්නවනෙ PS2 games ගැන… එත් අවුල තියෙන්නෙ ඒවා ඔයාලගෙ PC එකෙ play කරන්න බැරි එකනෙ… ![]()
දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ… මම කියලා දෙන්නම් කොහොම ද Ps2 games, PC එකෙන් play කරන්නෙ කියලා… ![]()
මේ වැඩේ වාසිය තියෙන්නෙ PC Game එකෙ ඉල්ලන system requirements ම මේ විදියට game එක install කරපුවාම ඕන වෙන්නෙ නැති එක..
අපිට ඉතින් ඔය ලොකු ලොකු games ගහන්න PC නැති නිසා… මේ වැඩේවත් try කොරල බලමුකො ![]()
Virtual Wi-Fi host එකක් සාදාගමු
6ඉතින් කොහොමද ඔයාලට..??
ගොඩක් කාලෙකට පස්සෙනේ… මේ දවස් වල ටිකක් වැඩ වැඩී…
ඉතින් post එකක් ලියන්නවත් වෙලාවක් තිබුනෙ නෑ… නිවාඩුවක් ලැබුනු වෙලේ පුංචි post එකක් ලියන්න හිතුනා… ![]()
අද මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ windows 7 os එකක් තියන Laptop/Pc(with wifi) එකකින් virtual wifi host එකක් හදාගන්නෙ කොහොමද කියලා…
මේකට අපිට ඕන වෙන්නෙ හුරු පුරුදු command prompt එක විතරයි ![]()
Windows 7 හිදී System Image එකක් සාදාගමු
14අද මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ windows 7 මෙහෙයුම් පද්ධතියකින් system image එකක් හදාගන්න හැටි. windows 7 වල උපස්ථ(backup) සාදා ගැනීමේ එක් විකල්පයක් විදිහට මේ system image ක්‍රමය දැක්විය හැක.මේ ක්‍රමය නිසා ඔයාලට Ghost,True Image වගේ application භාවිතා කරන්න ඕනෙ නෑ.හරිම පහසුවෙන් ඔයාලගෙ පරිගනකයේ backup එකක් සාදාගන්න පුළුවන්.
මම දන්නවා ඔයාලගෙ පරිගනක වල වටින කියන දේවල් බොහොමයක් තියනවා කියලා..
මොනවහරි හේතුවක් නිසා ඔයාගෙ පරිගනකය අක්‍රිය වුනොත් ඒ සේරම දේවල් නැති වෙලා යනවනේ..
ඉතින් backup එකක් තියාගන්න එකක් කෝකටත් හොදයි නේ..system image එකක් කියන්නෙ පරිගනකයේ තියන සියලුම දේ එකම තැනකට ගබඩා කර තියාගන්න එකයි..මම නම් හිතන්නෙ system image එකක් හදා ගන්න හොදම වෙලාව ඔයාගෙ පරිගනකට ස්ථරම්ම තත්වයේ තියන වෙලාවයි.. (ඒ කියන්නෙ errors, virus නැතුව තියන කොට) එක ඉතින් ඔයාලටම තේරෙනවනේ.![]()
Iphone 3Gs iOS 4.2 jailbreak කරමු
10මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ windows මෙහෙයූම් පද්ධතියක කොහොමද iPhone 3Gs iOS 4.2 jailbreak කරන්නෙ කියලා.![]()
ඔයලා දන්නෙ නැතුව ඇතිනේ මොකක්ද මේ jailbreak කියන්නෙ කියලා..
ඉතින මම ඔයාලට ඔක්කටම කලින් ඒක කියලා දීලා ඉන්නම්කො…![]()
මේවා තමයි jailbreak කිරීමෙන් තියන ප්‍රයෝජන ;
1.Cydia භාවිතා කරලා 3rd party app install කරගන්න පුලුවන්.
2.Cycorder සහ iPhone Video Recorder භාවිතා කරලා video record කරන්න පුළුවන්.
3.ඔයාලට කැමති ඕනැම theme එකක දාගන්න පුලුවන්.
4.iphone එක unlock කරගන්න පුලුවන්.
තව ගොඩක් දේවලුත් පුලුවන් ![]()
(තවත්…)
අළුතින්ම ආපු iPad 2 පිලිබද සමාලෝචනයක්
12මෙක තමා මගෙ පළවෙනි ලිපිය.අඩු පාඩු තියෙන්න පුළුවන්, ගනන් ගන්න එපා…
මම ඉතින් Apple වලට කොහොමත් කැමති නිසා පළවෙනි ලිපියම Apple ගැන ලියන්න හිතුනා.
ඔයාල අහල ඇතිනෙ ipad කියලා ජාතියක්..!! අන්න එකේ අළුත්ම මාදිලිය තම මේ ipad 2 කියන්නේ.. මම දැන් ඔයාලට මේකෙ තියන වැඩ කෑලි ටිකක් කියලා දෙන්නම්කෝ….
iPad 2 මුලින්ම ජනතාව අතරට මුදා හැරියේ මාර්තු 2 දින San Francisco වලදී.. එදා එකක් මිල දී ගන්න මිලියන ගානක් ආව කියලා තමා කියන්නේ.. ![]()
iPad 2 හි දෘඩාංග ගෙන කතා කරොත්… මේකෙ Display එක අගල් 9.7, 1024 x 768 වෙනවා.මෙහි ගනකම අදහාගත නොහැකි තරම් කුඩාය.ඒ කියන්නෙ අගල් 0.34 කියලා කිවුවොත් ඔයාල පුදුම වෙන්නත් පුළුවන්.
කලින් නිකුත් කල ipad එකට වඩා දිගින් ද පළලින් ද කුඩාය.මෙහි බර රාත්තල් 1.33 පමණ වේ.මෙහි ඉදිරි මතුපිට තියෙන්නේ සහ කැමරාව පමණි.වම් පස පහල කුඩා Speaker දෙකක් තියනවා (පොඩි උනාට සද්දෙ නම් පොඩි නෑ), තව වම්පස ඉහල කැමරාව ද තියනවා.මේව හෙබැයි ගන්න මාදිලිය අනුව වෙනස් වෙනවා…වම් පැත්තෙ ශබ්දය අඩු වැඩි කරන button එක සහ නිශ්ශබ්ද කරන button එක තියනවා.






