Isuru71

Isuru71

(8 comments, 3 posts)

My first-ever join to a blog. Surely there are mistakes. Please help me to give this all things better and user friendly. All blaming and good comments are welcome.

Home page: http://isuru71.deviantart.com

Yahoo Messenger: isuru71

Jabber/GTalk: isuru71

Posts by Isuru71
01

Opera Mini සිංහලෙන් කියවන්න

13

Smart Phones නැති ගොඩක් අය, ඒ කියන්නෙ සාමාන්‍යය දුරකතන තියන අය අන්තර්ජාලය‍ට පිවිසෙන්න භාවිතා කරන ජංගම දුරකතන මෘදුකාංගයක් තමයි Opera Mini කියන්නේ. ඒ වුනත් Opera Mini වලින් සිංහල අන්තර්ගත වෙබ් අඩවි වල තියෙන සිංහල අකුරු බලන්න හැකියාවක් නෑ. නමුත් එහෙම සිංහල බලන්න පුලුවන් විදිහට Opera Mini settings වෙනස් කරන්න පුලුවන්. මේක Prabath Jayasanka ගෙ අදහසක්.ඔයාලගේ mobile එකේ නැත්තම් මෙතනින් බාගන්න ;)

(තවත්…)

ubuntu-splash

අලුතින්ම නිකුත් වූ උබුන්ට සංස්කරනය (Ubuntu 10.10-Maverick Meerkat)

ubuntu කියන්නෙ ලංකාවෙ වගෙම මුළු ලොකෙම ප්‍රසිද්ද operating system එකක්. එහි නවතම සංස්කරණය මෙම මාසයෙදී ubuntu 10.10 – Maverick Meerkat නමින් එලි දැක්වීමට නියමිතමය. ආරක්ෂාව අතින් ඉහල තැනක තිබෙන ubuntu 10.10 Canonical සමාගම මගින් නිකුත් කරන හොදම user friendly උබුන්ටු සංස්කරණය බවද පැවසෙනවා. එහි ඈති නව විශෙෂ අංග කීපයක් පිළිබදව මෙම ලිපියෙන් විමසා බලනවා. 8)

(තවත්…)

203128-chromesunspiderbenchmark_original

අලුතෙන් එන Chrome beta 6

Google අායතනය ඔවුන්ගෙ web browser ඒක වන Google Chrome හි beta version ඒකක් නිකුත් කර තිබෙනවා. ඒකෙ features භාවිතයට පහසු කිරීමත්, Page Load වන වෙගය වැඩි කිරීමත්, වැදගත් Add-ons භාවිතයත් ඔබගෙ browsing කටයුතු පහසු කර දෙනවා. දැන් ඔබට Google Chrome Download කර ගැනීමට පුලුවන්. මෙ ලිපියෙන් මෙම Beta version ඒකෙහි අැති ගුනාන්ග ගැන කෙටියෙන් පැහැදිලි කර දෙනවා.

(තවත්…)

Isuru71's RSS Feed
Go to Top