නමිල

නමිල

(97 comments, 25 posts)

Follow me @ Twitter - namila007 ;)

Home page: http://www.sinhalablog.linkz2u.com

Posts by නමිල
wordpress-logo

Facebook Like button එක හදාගමුද?

4

අහ්…යාලුවනේ.ඔන්න කාලෙකින් පස්සේ මාත් බ්ලොග් එක පැත්තේ ආවා..ආපු හින්දම ආසවට Like button එක නිකන් ඔබලා බැලුවා.වැඩ උනේ නෑ :x .. එක එක ජාතියේ errors අවා.අරක නෑ..මේක නෑ කියලා (angry) ..පස්සේ මේක ගැන පොඩි ගූග්ල් පාරක් දාල තමයි මේ අලුත් සීන් එක හොයාගත්තේ.ඒක තමයි Like button එකට අලුත් option එකක් එකතු කරලා තියෙනවා Open Graph Protocol කියලා  .මේත් එක්ක අලුත් විශේෂාංග ගොඩක් facebook කට්ටිය ලබා දීල තියෙනවා.මේ හින්දා ඔයාලගේ blog එකකේ domain එකට Facebook Insights දීල තිබ්බොත් share කරන ලිපි ආදී දේවල් වැඩි විස්තර සමග බලාගන්න පුලුවන්(ඔබේ අඩවියටත් හදා ගැනීමට මෙතැනින් යන්න)
(තවත්…)

ඉලන්දාරියාට නිවන් සුව!!!!

0

කිසි දිනක නොදුටුව සිටියත්                          ඔබ
පල කලෙමි පින්තූරය ඔබව ගන්නට            ගොඩ
එහෙත් අප හැරදමා යන්නටම ගියා                 ඔබ
අජරාමර නිවන් සුව අත්වේවා සංසාරේ මතු    දිනක

****

Bootable USB

USB Pen එකකින් පරිගණකය Boot කරමු

17

අලුත් අවුරුද්දේ නමෝ විත්තියෙන්ම අලුත් ලිපියක් ලියන්නයි හදන්නේ (party) .මේ ගැන කලින්ම ලියන්නයි හිටියේ.පොඩි පොඩි වැඩ හින්දා කල් ගියා   .අපි කෙලින්ම කාරනේට බහිමුකෝ. අද පාඩමෙන් කතාකරන්න යන්නේ කොහොමද Bootable USB Drive එකක් හදාගන්නේ කියලා.Bootabale usb drive එකක් සෑදින් ගොඩාක් වාසි තියෙනවා.DVD ඉතුරු වීම,ඉක්මනින් system install  වීම ආදියයි.  8)

මේක ක්‍රම දෙකකින් කරන්න පුලුවන්. Command prompt මගින් හා මුදෘකාංග බාවිතයෙන් . මේ සියල්ලම කරන්න කලින් USB drive එක NTFS වලින් format කරන්න ඕනේ. Windows Vista,Windows 7 වල නම් කෙලින්ම NTFS format කරන්න පුලුවන්.ඒත් windows XP වල කෙලින්ම NTFS වලින්  format  කරන්න බෑ.ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

a (තවත්…)

android

Android OS දුරකථනයට සිංහල දාගමු

ඔන්න කාලෙකින් ලිපියක් ලිව්වේ නැති හින්දා අද අලුත් දෙයක් ගැන ලියන්න හිතුනා :D . මං මෙ ලිපියනෙ කතා කරන්න යන්නේ Android mobile වලට සිංහල දාගන්න ක්‍රමය ගැන. දැනට ලෝකයේ වැඩියෙන්ම ප්‍රචලිත Android OS එක .මාත් මේ subject  එකට මාරු උනේ අලුතින් phone එකක් ගත්ත හින්දා. :P

දැන් අපි subject එකට බහිමුකෝ.මෙම ලිපියෙන් ඔයලාට android වල තියෙන English වලට අමතරව සිංහල fonts දාගැනීමට පුලුවන්. Browser එකේ හරි Message වල හරි කොටු කොටු වට පේන වචන මේ හින්ද සිංහලෙන්ම කියවන්න පුලුවන්. (clap) (තවත්…)

gravatar

Gravatar Hovercard එකක් බ්ලොග් එකට එකතු කරගමු

Gravatar Hovercard කියන්නේ  gravatar හි තම පුද්ගලික තොරතුරු පෙන්වන plugin එකක්. මෙහි ඇති එක් වාසියක් වෙන්නේ තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර දක්වන අයගේ තොරතුරුත්,ඔවුන්ගේ බ්ලොග් අඩවි සොයා ගැනීමට හැකි වීමයි. ලගදි දවසක wordpress.org අඩවියෙත් මෙම Gravatar Hovercard එකතු කරලා තිබුනා.මාත් මේ ගැන ටිකක් හොයලා බලද්දි මෙකේ plugin  එක හම්බුණා .ඔයලගේ අඩවියට මේක එකතු කරගන්න කැමතිද? හැබැයි මේක වැඩ කරන්නේ wordpress අඩවි වලට විතරයි.

(තවත්…)

facebook-fan-page-icon

සාර්ථක Fanpage සාදා ගැනීමට අවශ්ය වන Facebook Apps ටිකක්

ඔන්න මං මේ ලිපියෙන් කතා කරන්න යන්නේ අපි කවුරුත් දන්නා FACEBOOK (මුහුනු පොත ) ගැනයි 8) .Facebook කියන්නේ අන්තර්ජාලයේ විශාලතම වෙබ් අඩවියක්.ලංකවෙත් අලුත්ම treand එකනේ facebook කියන්නේ. මොබිටෙල්, එටිසලාට් වැනි දුරකථන සමාගම් දැන් තරගෙට එක එක facebook වල features තමගේ ග්‍රහකයන්ට ලබා දෙනවා .එමගින් Facebook බාවිතය වැඩිවෙනව සේම දුරකථන පාරිභොගිකයනුත් වැඩිවෙනවනේ.ඒකයි. (grin) අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන් කෝටි 50ක් සෙනග Fb එක සමග එකතු වී එය විශාලතම වෙබ් අඩවිය ලේස පත් කර තිබෙනවා (තවත්…)

lightingtuts2

Photoshop බාවිතයෙන් Lighting Effect ඉගෙන ගනිමු

Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ photo edit කරන හොදම මුඩෘකාංගයක් කියලා.ඒ හින්දා මං අද ඔයාලට  කියන්න යන්නේ Lighting Effect එකක් Photoshop මගින් සාදා ගන්න ආකාරය .මං කියලා දෙන්න යනව කිව්වට මං කියල දෙන්නේ නෑ. ;) වෙනත් වෙබ් අඩවි වලින් හොයා ගත්ත හොදම tutorial 13ක් තමයි දෙන්න යන්නේ.ඔයාලත් මේවා කරන්න උත්සහ කරල බලන්න.මෙම tutorials වල ඉතාමත් සරලම ආකාරයට PS වල lighting effect එක දාගන්න විදිය කියලා දීල තියෙනවා. (clap) මේ tutorials ගැන පොඩි අදහසකුත් දීලා යන්න. ;)

(තවත්…)

hidden buttons in WP

WordPress හි සැගවුණු buttons ලබා ගමු

මං අද කියල දෙන්න යන්නේ wordpress හි ලිපි ලියන  tinyMCE එකේ හැංගිලා තියෙන බොත්තම් දා ගන්නේ කොහොමද කියලා.මාත් මේක දැනගත්තේ අද.ඒකයි අදම මේ ගැන දාන්න හිතුවේ.මේ නිසා ඔබට ලිපි ලියද්දී වඩාත් පහසු වේයි. (good)
මුලින්ම පහත ඇති code එක ඔයාලගේ function.php එකේ paste කරගන්න.  (function.php යන්න දන්නේ නැත්නම්, මුලින්ම theme editor යන්න.පසුව sidebar එකේ ඇති function.php කියලා පිටුවක්.එය විවෘත කරගන්න.) හැබැයි මෙය කරන්න කලින් කෝකටත් කියලා ඔයාලගේ function.php පිටුවේ copy යක් තියාගන්න.මොකක් හරි අවුලක් ගියොත් ආයේ පිටුව open කරගන්න බෑ.එතකොට ftp හරහා නැවත page එක දාගන්න පුලුවන්.

(තවත්…)

wp-upgrade-msg

WordPress අඩවිය ආරක්ෂා කර ගැනීමට උපදේස්

ඔයාල්ත දන්නවනේ WordPress කියන්නේ වඩාත් ප්‍රචලිත වූ Platform එකක් කියලා.අන්තර්ජාලයේ ඇති බොහෝ බ්ලොග් අඩවි තම blog platform එක ලේස wordpress බාවිතා කරයි.එමෙන්ම නැගී  එන blog platform එක ලෙසද wordpress හදුවාදිය හැකිය. මේ නිසාම බොහෝ විටදී wordpress blog hack වීමට  ඉඩකඩ ඇත.ඒ නිසාම ගොඩාක් WordPress භාවිතා කරන අය දැනගන්න කැමති ඇති කොහොමද wordpress බ්ලොග් අඩවිය වඩාත් ආරක්ශාකාරී කරගන්නේ කියලා.ඒ හින්දා මට ලියන්න හිතුනා WP අඩවිය ආරක්ශා කරගන්න ක්‍රම සහ විදි ගැන.

(තවත්…)

ඔබගේ දැන්වීම් පලකරන්න

ad

Ad

Ad

ඔන්න  IT සිංහලෙන් අඩවියෙනුත් ඔයාලගේ දැන්වීම දාන්න ඉඩ දීල තියෙනවා. 125*125 ප්‍රමානයේ ads තමයි දාන්න

පුලුවන්.ඔයලගේ ads

දාගන්න ඔනේනම්  මට mail එකක් දාන්න Pic එකක් එක්කම..මට පොඩි දෙයකුත් දැනගන්න තියෙනවා ;) . Photoshop වලින් කොහොමද  animate කරපු pic එකක් හදන්නේ කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න හොද

(bow) .

(තවත්…)

නමිල's RSS Feed
Go to Top