Posts by නමිල
ඔබගේ දැන්වීම් පලකරන්න



ඔන්න IT සිංහලෙන් අඩවියෙනුත් ඔයාලගේ දැන්වීම දාන්න ඉඩ දීල තියෙනවා. 125*125 ප්‍රමානයේ ads තමයි දාන්න
පුලුවන්.ඔයලගේ ads
දාගන්න ඔනේනම් මට mail එකක් දාන්න Pic එකක් එක්කම..මට පොඩි දෙයකුත් දැනගන්න තියෙනවා
. Photoshop වලින් කොහොමද animate කරපු pic එකක් හදන්නේ කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න හොද
ේ (bow) .
Web Syndication ගැන දැනගනිමු
මං අද කතා කරන්නේ යන්නේ web syndication ගැන.කාලේකින් තමයි post එකක් ලියන්න ගත්තේ.කලින් ඉදන්ම මේ ගැන ලියන්න හිටියේ.ඒත් අමතක උනා
.
Web syndication තියෙන්නේ වෙන වෙබ් අඩවි වල ප්‍රයෝජනය සදහාය.කෙටියෙන් කියනවනම් පල කරන ලද තොරතුරු වලට license එකක් ලබා දී අන් අනිත් අයගෙ පාවිච්චියට මුදා හැරීමයි.ෙමය web feed ලෙසින්ද හදුන්වනවාි.web feed මගින් අලුතෙන්ම එකතු කරපු විස්තර්,තොරතුරු වල සාරංශය සාදා ප්‍රකාශයට පත් කරයි.Web feed නිසා ඇති වාසි බොහෝය. වෙබ් අඩවි වලට නොයා එහි අලුත්ම විස්තර,බ්ලොග් post ආදිය එක තැනක ඉදමින් කියවීමට හැකියාව මෙමගින් ලැබී ඇත.Syndication format දේකක් තිබේ. RSS හා Atom යනු ඒවාය.
(තවත්…)
Virtualbox මගින් වැඩ කරමු
ඔන්න අද කතා කරන්න යන්නේ Virtual Box ගැන. Virtual Box කියන්නේ x86 and AMD64/Intel64 virtualization මුදුකාංගයකි. මෙමගින් අපේ පරිගනකය ඇතුලේ අපිට virtual පරිගනක හදා ගැනීමට පුලුවන්. ඒ කියන්නේ අපිට බොරුවට පරිගනකයක් මවන්නට පුලුවන්. මෙම එකෙන් අපිට Windows,Linux ආදී විවිධ Operating System අපේ පරිගනකයට දාගන්න පුලුවන්.මේ නිසා අපිට විවිධ අත් හදාබැලීම සිදු කරගන්නත් පුලුවන්.අවුලක් ගියත් ප්‍රශ්නයක් නෑනේ
..ඔක්කොම virtually වෙන්න..ඒකයි
.මම දැන් කියල දේන්න කොහොමද Virtual Box එක මගින් Ubuntu OS එක ස්ථාපනය කරගන්නේ කියලා
.
අලුතෙන් කරලියට එන Windows Phone 7
ඔන්න අද කතා කරන්න යන්නේ අලුතෙන්ම කරලියට එන්න තියෙන දෙයක් ගැන.ඒක තමයි Windows Phone 7 Series OS එක. (Windows Mobile 7 එකේ Official name එක ). මේ ගැන තොරතුරු හෙලි උනේ Mobile World Congress එකේදී. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ කලින් තිබූ windows mobile os වලට වඩා හාත්පසින්ම මෙය වෙනස් නිසාය.Microsoft Zune player එකේ interface එකට මෙහි interface එක ගොඩක් දුරට සමාන වන සේ සකසා ඇත.
ඔබේ අඩවියටත් Forum එකක් එකතු කරගන්න
Bloggers.com හි බ්ලොග් වලට ලබා දෙන නවතම සේවාව
මම මේක ගැන දැන ගත්තේ ලගදි.ඒ හින්දා මම මේ ගැන post එකක් දැම්මේ. Bloggers.com එකේ blogs කරන අයට අලුත්ම facility එකක් දීලා තියෙනවා. ඒක තමයි Real time Stats කියන සේවාව.
Real Time Stat කියන්නේ තමන්ගේ බ්ලොග් අඩවියට ආපු අය,වැඩියෙන් නරඹපු post,visitor traffic එහෙම මෙම සේවාව තුලින් ඔබට බලාගන්න පුලුවන්. ඒත් මේ Real Time Stat feature එක තාම main blogger අඩවියට දීලා නෑ .තාම draft blogger අඩවියේ මෙම සේවාව තියෙන්නේ.ඉදිරි කාලයේදී ගූගල් සමාගම මේම සේවාව main blogger අඩවියට එකතු කරයි.
හැම වැඩකටම Google Chrome Extension ටිකක්
වටිනා WordPress Plugins 10ක්
අද මම දාන්න යන්නේ මට හම්බුනු wordpress හොදම plugins ටිකක්.ගොඩාක් අයට මෙමplugins වටිනවා කියල හිතනවා.( wordpress ගැන දන්නේ නැති අය මෙම post එක බලන්න තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න).ඔයාලත් අනිවා මෙව්ව පාවිච්චි කරල බලන්න
Team Viewer එකෙන් set වෙමු

මං හිතන්නේ මේක ගැන ගොඩක් අය දන්නවා වෙන්න ඇති (wtf) .ඒත් ඉතින් නොදන්න අයට කියලා දෙන්න එපායැ 0:) . Team Viewer කියන්නේ අපිට පරිගනක දෙකක් අතර remote control, desktop sharing, and file transfer ඉතා පහසුවෙන් කරගන්න පුලුවන් software එකක්. මෙම software වැඩ ටික කරගන්න ඕන වෙන්නේ පරිගනක දෙකටම Team Viewer ස්ථාපනය කර තිබීමයි. පසුව ඔයාට වෙන පරිගනකයට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔහුගේ Userid, password එකය ඔයා ඉල්ල ගන්න ඔනේ.පස්සේ userid,password එක දාලා එයගේ desktop එකට set වෙන්න පුලුවන්.





