අද මගේ පලවෙනිම ලිපියෙන් කතා කරන්න යන්නේ mobile ගැන.මේ app එක වැඩ කරන්නේ Symbian OS එකේ විතරයි.JoikuSpot කියන්නෙ WI-FI සබඳතා ඇති ජංගම දුරකතනයකට තවත් ඒ හා සමාන පහසුකම් ඇති ජංගම දුරකතනයක් මඟින් අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට නිර්මණය කර ඇති මෘදුකාංගයකි.තවත් කියනවානම් WI-FI HOTSPOT එකක් සාදා ගැනීමට පහසුම ක්‍රමයක්.WiFi Hotpot ගැන වැඩිපුර දැනගන්න ඔනේ නම් මේ ලිපිය කියවන්න. (තවත්…)