අන්තර්ජාලය
සාර්ථක Fanpage සාදා ගැනීමට අවශ්ය වන Facebook Apps ටිකක්
ඔන්න මං මේ ලිපියෙන් කතා කරන්න යන්නේ අපි කවුරුත් දන්නා FACEBOOK (මුහුනු පොත ) ගැනයි
.Facebook කියන්නේ අන්තර්ජාලයේ විශාලතම වෙබ් අඩවියක්.ලංකවෙත් අලුත්ම treand එකනේ facebook කියන්නේ. මොබිටෙල්, එටිසලාට් වැනි දුරකථන සමාගම් දැන් තරගෙට එක එක facebook වල features තමගේ ග්‍රහකයන්ට ලබා දෙනවා .එමගින් Facebook බාවිතය වැඩිවෙනව සේම දුරකථන පාරිභොගිකයනුත් වැඩිවෙනවනේ.ඒකයි.
අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන් කෝටි 50ක් සෙනග Fb එක සමග එකතු වී එය විශාලතම වෙබ් අඩවිය ලේස පත් කර තිබෙනවා (තවත්…)
WordPress අඩවිය ආරක්ෂා කර ගැනීමට උපදේස්
ඔයාල්ත දන්නවනේ WordPress කියන්නේ වඩාත් ප්‍රචලිත වූ Platform එකක් කියලා.අන්තර්ජාලයේ ඇති බොහෝ බ්ලොග් අඩවි තම blog platform එක ලේස wordpress බාවිතා කරයි.එමෙන්ම නැගී එන blog platform එක ලෙසද wordpress හදුවාදිය හැකිය. මේ නිසාම බොහෝ විටදී wordpress blog hack වීමට ඉඩකඩ ඇත.ඒ නිසාම ගොඩාක් WordPress භාවිතා කරන අය දැනගන්න කැමති ඇති කොහොමද wordpress බ්ලොග් අඩවිය වඩාත් ආරක්ශාකාරී කරගන්නේ කියලා.ඒ හින්දා මට ලියන්න හිතුනා WP අඩවිය ආරක්ශා කරගන්න ක්‍රම සහ විදි ගැන.
ඔබගේ දැන්වීම් පලකරන්න



ඔන්න IT සිංහලෙන් අඩවියෙනුත් ඔයාලගේ දැන්වීම දාන්න ඉඩ දීල තියෙනවා. 125*125 ප්‍රමානයේ ads තමයි දාන්න
පුලුවන්.ඔයලගේ ads
දාගන්න ඔනේනම් මට mail එකක් දාන්න Pic එකක් එක්කම..මට පොඩි දෙයකුත් දැනගන්න තියෙනවා
. Photoshop වලින් කොහොමද animate කරපු pic එකක් හදන්නේ කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න හොද
ේ
.
Web Syndication ගැන දැනගනිමු
මං අද කතා කරන්නේ යන්නේ web syndication ගැන.කාලේකින් තමයි post එකක් ලියන්න ගත්තේ.කලින් ඉදන්ම මේ ගැන ලියන්න හිටියේ.ඒත් අමතක උනා
.
Web syndication තියෙන්නේ වෙන වෙබ් අඩවි වල ප්‍රයෝජනය සදහාය.කෙටියෙන් කියනවනම් පල කරන ලද තොරතුරු වලට license එකක් ලබා දී අන් අනිත් අයගෙ පාවිච්චියට මුදා හැරීමයි.ෙමය web feed ලෙසින්ද හදුන්වනවාි.web feed මගින් අලුතෙන්ම එකතු කරපු විස්තර්,තොරතුරු වල සාරංශය සාදා ප්‍රකාශයට පත් කරයි.Web feed නිසා ඇති වාසි බොහෝය. වෙබ් අඩවි වලට නොයා එහි අලුත්ම විස්තර,බ්ලොග් post ආදිය එක තැනක ඉදමින් කියවීමට හැකියාව මෙමගින් ලැබී ඇත.Syndication format දේකක් තිබේ. RSS හා Atom යනු ඒවාය.
(තවත්…)
අලුතෙන් එන Chrome beta 6
Google අායතනය ඔවුන්ගෙ web browser ඒක වන Google Chrome හි beta version ඒකක් නිකුත් කර තිබෙනවා. ඒකෙ features භාවිතයට පහසු කිරීමත්, Page Load වන වෙගය වැඩි කිරීමත්, වැදගත් Add-ons භාවිතයත් ඔබගෙ browsing කටයුතු පහසු කර දෙනවා. දැන් ඔබට Google Chrome Download කර ගැනීමට පුලුවන්. මෙ ලිපියෙන් මෙම Beta version ඒකෙහි අැති ගුනාන්ග ගැන කෙටියෙන් පැහැදිලි කර දෙනවා.
(තවත්…)
පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer
ඔන්න අද කියන්න යන්නේ බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් software එකක් ගැන ,ඒ තමා Windows Writer.Windows Writer කියන්නේ බ්ලොග් ලියන්න සඳහාම Microsoft සමාගමෙන් නිපදවන ලද software එකක් , Microsoft සමාගමේ Windows Live Essentials කියන software package එකත් එක්ක තමා මේක දෙන්නේ , (නොමිලේම බාගන්න පුළුවන් ) . මේ software එකෙන් ලෝකේ තියෙන ඕනෙම blogging service එකක් එක්ක වැඩ කරන්න පුළුවන් . උදාහරණයක් විදියට , blogger, WordPress , Livejournal , TypePad , වගේ ඕනෙම blogging service එකක් එක්ක මේ Windows Writer වැඩකරනවා .
ඔබේ අඩවියටත් Forum එකක් එකතු කරගන්න
Bloggers.com හි බ්ලොග් වලට ලබා දෙන නවතම සේවාව
මම මේක ගැන දැන ගත්තේ ලගදි.ඒ හින්දා මම මේ ගැන post එකක් දැම්මේ. Bloggers.com එකේ blogs කරන අයට අලුත්ම facility එකක් දීලා තියෙනවා. ඒක තමයි Real time Stats කියන සේවාව.
Real Time Stat කියන්නේ තමන්ගේ බ්ලොග් අඩවියට ආපු අය,වැඩියෙන් නරඹපු post,visitor traffic එහෙම මෙම සේවාව තුලින් ඔබට බලාගන්න පුලුවන්. ඒත් මේ Real Time Stat feature එක තාම main blogger අඩවියට දීලා නෑ .තාම draft blogger අඩවියේ මෙම සේවාව තියෙන්නේ.ඉදිරි කාලයේදී ගූගල් සමාගම මේම සේවාව main blogger අඩවියට එකතු කරයි.






