අන්තර්ජාලය

Skype emoticons ඔබගේ Blog එකට දාගන්න

මම  මේක කලින් ඉදන් මේ ගැන කියල දෙන්න හිටියේ.කොහොම කොහොම හරි ඒක පහු උනා.මට මේක මතක් උනේ සෑම් ගේ අඩවියෙන් දැකලා.දැන් මම කියල දෙන්න යන්නේ ඔයාලගේ wordpress blog එකට Skype emoticons  දාන්නේ කොහොමද කියලා. ඔයාලා wordpress  ගැන දන්නේ නැත්තම් මගේ මේ Post එක බලන්න.( තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න )
IP

මොනාද මේ IP address?

ඔන්න අද කතා කරන්න  යන්නේ IP address ගැන ;) .IP(internet protocol) වලින් කරන ප්‍රධාන කාර්ය තමයි පරිගනක අතර සම්බන්දතාවය තබා ගැනීම.මේ නිසා සෑම පරිගනකයකට ඒකටම වෙන්වුන IP එකක ලබා දී තිබෙනවා [තමන්ගේ ip address බලාගැනීමට commandpromt(cmd) එකේ ipconfig කියලා ගහන්න ]   0:)

IP එක අපිට වර්ග දෙකකට බෙදන්න පුලුවන්. IPversion 4 (IPv4) හා IP version 6 (IPv6)   කියලයි.  අපි වැඩියෙන්ම පාවිච්චි කරන  IPv4 ගෙන කතාකරමු…

Desktop Environments ගැන දන්නවාද ?

gnome desktop

හැමෝම වගේ දන්නවනේ computer එකකින් වැඩ කරන්න. monitor එකේ ලස්සනට පේන icons , windows වලින් වැඩ කරන්න දැන් කාලෙ හැමෝම වගේ දන්නවනේ.අපි මේ විදිහට click , type කරනකොට වෙන්නේ අපි monitor එකෙන් දෙන instructions process වෙලා output එක monitor එකෙන්ම නැවත අපිට පෙන්වන එකයි . computer එකත් අපිත් අතර සම්බන්ධතාවය තියාගන්න මේ  icons , windows වලට තමයි අපි user interface එකක් කියල කියන්නේ.

(තවත්…)

blog

තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න

අද මම කියල දෙන්න යන්නේ තමන්ටම බ්ලොග් අඩවියක් වර්ඩ්ප්‍රෙස් වලින් සාදා ගැනීමටය.මම හිතනවා මෙක ගොඩාක් අය දන්නවා කියලා.ඒත් තව කට්ටිය ඉන්නවනේ මෙව්වා ගැන දන්නේ නැති ;) ..ඒකයි අද මම මේ ගැන කරන්නේ..මම වර්ඩ්ප්‍රෙස්ස් දාගන්න විදිය පිලිවලින් කියලා දෙන්නම්..[මේ එකේ තියෙනවා "Fantastico Autoinstaller" කියල option එකක්..එකෙන 1 ක්ලික් එකකින් වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන්න පුලුවන්.ඒත් මම මේක ලියන වෙලාවේ ඒක වැඩ කරන්නේ නෑ.ඒ හින්දා තමයි මම මේකෙන් දාන විදිය කියලා දෙන්නේ] ;)

(තවත්…)

Google PageRank™ ගැන හැදින්වීමක්

ඔයලා දන්නවනේ GOOGLE කියන්නේ සෑම පැත්තකින් සාර්ථක් වූ සමාගමක්.[ඒක පොඩි ලමයි පවා දන්න දෙයක්නේ :p ].GOOGLE ලෙසින් වෙබ් සෙවුම් යන්ත්‍ර යක් Larry Page හා Sergey Brin විසින් 1998 දී එලිදැක්වීය.මෙම සෙවුම් යන්ත්‍රයේ තිබු සුවිශේශි ලක්ෂනය වූයේ PageRank™(PR) නැමති නව තාක්ශනය යොදා ගැනීම නිසාවනි.මෙම සෙවුම් යන්ත්‍රයෙන් සොයා දෙන සෙවුම්පද(key words) හා පෙල ගැසීමේදී(site indexing) බාවිත කරේ PR යන තාක්ශනයයි.
PageRank යනු   යම්කිසි වෙබ් අඩවියකට යොමු වී ඈති අන්තර්ගතට අදාල backlink හා නියම අන්තර්ගතය(unique content) මත 0 සිට 10 දක්වා ප්‍රමානයකට වර්ගීකරනය කරන ලද්දකි.[backlink  කියන්නෙ මොකද්ද කියල දෙන්ම අහන්න එපා.. මම පස්සේ කියල දෙන්නම් ;) ]
Go to Top