පාඩම්
පරිගණක,මුඩෘකාංග, අන්තර්ජාලයේ ආදියෙහි විවිධ පාඩම් සරලව
PS2 Games PC එකෙන් play කරමු
6ඔන්න අද මම කියලා දෙන්න හදන්නෙ පොඩි ජිල්මාට් වැඩක්….!! ![]()
ඔයාල දන්නවනෙ PS2 games ගැන… එත් අවුල තියෙන්නෙ ඒවා ඔයාලගෙ PC එකෙ play කරන්න බැරි එකනෙ… ![]()
දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ… මම කියලා දෙන්නම් කොහොම ද Ps2 games, PC එකෙන් play කරන්නෙ කියලා… ![]()
මේ වැඩේ වාසිය තියෙන්නෙ PC Game එකෙ ඉල්ලන system requirements ම මේ විදියට game එක install කරපුවාම ඕන වෙන්නෙ නැති එක..
අපිට ඉතින් ඔය ලොකු ලොකු games ගහන්න PC නැති නිසා… මේ වැඩේවත් try කොරල බලමුකො ![]()
Virtual Wi-Fi host එකක් සාදාගමු
6ඉතින් කොහොමද ඔයාලට..??
ගොඩක් කාලෙකට පස්සෙනේ… මේ දවස් වල ටිකක් වැඩ වැඩී…
ඉතින් post එකක් ලියන්නවත් වෙලාවක් තිබුනෙ නෑ… නිවාඩුවක් ලැබුනු වෙලේ පුංචි post එකක් ලියන්න හිතුනා… ![]()
අද මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ windows 7 os එකක් තියන Laptop/Pc(with wifi) එකකින් virtual wifi host එකක් හදාගන්නෙ කොහොමද කියලා…
මේකට අපිට ඕන වෙන්නෙ හුරු පුරුදු command prompt එක විතරයි ![]()
Windows 7 හිදී System Image එකක් සාදාගමු
14අද මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ windows 7 මෙහෙයුම් පද්ධතියකින් system image එකක් හදාගන්න හැටි. windows 7 වල උපස්ථ(backup) සාදා ගැනීමේ එක් විකල්පයක් විදිහට මේ system image ක්‍රමය දැක්විය හැක.මේ ක්‍රමය නිසා ඔයාලට Ghost,True Image වගේ application භාවිතා කරන්න ඕනෙ නෑ.හරිම පහසුවෙන් ඔයාලගෙ පරිගනකයේ backup එකක් සාදාගන්න පුළුවන්.
මම දන්නවා ඔයාලගෙ පරිගනක වල වටින කියන දේවල් බොහොමයක් තියනවා කියලා..
මොනවහරි හේතුවක් නිසා ඔයාගෙ පරිගනකය අක්‍රිය වුනොත් ඒ සේරම දේවල් නැති වෙලා යනවනේ..
ඉතින් backup එකක් තියාගන්න එකක් කෝකටත් හොදයි නේ..system image එකක් කියන්නෙ පරිගනකයේ තියන සියලුම දේ එකම තැනකට ගබඩා කර තියාගන්න එකයි..මම නම් හිතන්නෙ system image එකක් හදා ගන්න හොදම වෙලාව ඔයාගෙ පරිගනකට ස්ථරම්ම තත්වයේ තියන වෙලාවයි.. (ඒ කියන්නෙ errors, virus නැතුව තියන කොට) එක ඉතින් ඔයාලටම තේරෙනවනේ.![]()
USB Pen එකකින් පරිගණකය Boot කරමු
17අලුත් අවුරුද්දේ නමෝ විත්තියෙන්ම අලුත් ලිපියක් ලියන්නයි හදන්නේ
.මේ ගැන කලින්ම ලියන්නයි හිටියේ.පොඩි පොඩි වැඩ හින්දා කල් ගියා .අපි කෙලින්ම කාරනේට බහිමුකෝ. අද පාඩමෙන් කතාකරන්න යන්නේ කොහොමද Bootable USB Drive එකක් හදාගන්නේ කියලා.Bootabale usb drive එකක් සෑදින් ගොඩාක් වාසි තියෙනවා.DVD ඉතුරු වීම,ඉක්මනින් system install වීම ආදියයි.
මේක ක්‍රම දෙකකින් කරන්න පුලුවන්. Command prompt මගින් හා මුදෘකාංග බාවිතයෙන් . මේ සියල්ලම කරන්න කලින් USB drive එක NTFS වලින් format කරන්න ඕනේ. Windows Vista,Windows 7 වල නම් කෙලින්ම NTFS format කරන්න පුලුවන්.ඒත් windows XP වල කෙලින්ම NTFS වලින් format කරන්න බෑ.ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.
a (තවත්…)
Photoshop බාවිතයෙන් Lighting Effect ඉගෙන ගනිමු
Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ photo edit කරන හොදම මුඩෘකාංගයක් කියලා.ඒ හින්දා මං අද ඔයාලට කියන්න යන්නේ Lighting Effect එකක් Photoshop මගින් සාදා ගන්න ආකාරය .මං කියලා දෙන්න යනව කිව්වට මං කියල දෙන්නේ නෑ.
වෙනත් වෙබ් අඩවි වලින් හොයා ගත්ත හොදම tutorial 13ක් තමයි දෙන්න යන්නේ.ඔයාලත් මේවා කරන්න උත්සහ කරල බලන්න.මෙම tutorials වල ඉතාමත් සරලම ආකාරයට PS වල lighting effect එක දාගන්න විදිය කියලා දීල තියෙනවා.
මේ tutorials ගැන පොඩි අදහසකුත් දීලා යන්න.
Visual Basic 6 වලින් Data base link කරන්න ලේසී විදියක්..

හරි..ඔයාලා vb 6 ගැන හොදට දන්නවනේ…vb 6 වලින් ඩේටා බේස් ලින්ක් කරලත් ඇති..හොදයි..මම අද කියල දෙන්නේ ඩෙටා බේස් එකක් ලේසියෙන්ම ලින්ක් කර ගන්න පුළුවන් විදියක් ගැන..
Animate ෙවන pic එකක් හදාගනිමු..

ඔයාල photoshop් වලින් photo edit් කලත් animate වෙන pic එකක් හදාගන්න දන්නවද??? ඔන්න මම අද ඒක කියල දෙන්න යන්නෙ.
photoshop්් කියන්නෙ static images් විතරක් නෙමෙ, animate වෙන pic පවා හදාගන්න පුලුවන් මෘදුකාංගයක්. මම නම් මේකට ගත්තෙ photoshop්් CS2. ඔයාලත් මෙ වගෙ pic එකක් හදල බලන්නකො.
මේක විශේෂයෙන්ම නමිලගෙ ඉල්ලීමකට කරන්නෙ.
Virtualbox මගින් වැඩ කරමු
ඔන්න අද කතා කරන්න යන්නේ Virtual Box ගැන. Virtual Box කියන්නේ x86 and AMD64/Intel64 virtualization මුදුකාංගයකි. මෙමගින් අපේ පරිගනකය ඇතුලේ අපිට virtual පරිගනක හදා ගැනීමට පුලුවන්. ඒ කියන්නේ අපිට බොරුවට පරිගනකයක් මවන්නට පුලුවන්. මෙම එකෙන් අපිට Windows,Linux ආදී විවිධ Operating System අපේ පරිගනකයට දාගන්න පුලුවන්.මේ නිසා අපිට විවිධ අත් හදාබැලීම සිදු කරගන්නත් පුලුවන්.අවුලක් ගියත් ප්‍රශ්නයක් නෑනේ
..ඔක්කොම virtually වෙන්න..ඒකයි
.මම දැන් කියල දේන්න කොහොමද Virtual Box එක මගින් Ubuntu OS එක ස්ථාපනය කරගන්නේ කියලා
.
MS DOS භාවිතයෙන් වයිරස් ප්‍රහාරයකින් බේරෙමු
හිතන්න, ඔයාගෙ PC එකේ හරි පෙන් එකේ හරි වයිරස් එකක් තියෙනව කියල,windows explore වලින් ගියොත් වයිරස් එක රන් වෙනවා, ඩොස් වලින් ඒ පාත් එකට ගිහිල්ල වයිරස් එක ඩිලීට් කරන්න පුලුවන්.ඩොස් වලින් ගියාම වයිරස් එක රන් වෙන්නෑ. අපට ඔනේ ෆයිල්ස් ටික ශේප් එකේ කොපි කරගෙන, බැරිම උනොත් ඩොස් වලින්ම ඩිස්ක් එක ෆෝමැට් කරමු.
හැබැයි DOS වලට පොඩ්ඩක් හුරු වෙන්න ඔනේ මම ඒ ගැන ගොඩක් හිතල තමා මේ කතාව ලිව්වේ.
මෙකයි, DOS නැතිනම් ඩිස්ක් ඔපෙරේටින් සිස්ටම් (disk operating system) මයික්‍රොසොෆ්ට් සමාගමේ මුල් කාලයේ (බච්චා කාලේ) මෙහෙයුම් පද්ධතියක් (OS) .පසුව, එනම් වින්ඩෝස් 95 සිට ග්‍රැෆිකල් යුසර් (GUI) ඉන්ටර්ෆේස් මාදිලියේ මෙහෙයුම් පද්ධති ඒමත් සමඟ DOS භාවිතය අභාවයට ගියේ (මැරුණෙ )එහි භාවිතා කිරීමේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙන නිසා. නමුත් අදටත් DOS සියලුම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සමඟ අප අතට පත් වනවා.ඒ අපි කවුරුත් හඳුනන( දන්නැතත් අවුලක් නැ ) කමාන්ඩ් ප්‍රොම්ට් ( Command Prompt) ලෙසයි. ( DOS කිව්වට DOS ම නෙමෙයි ). මේක ගේමක් නෑ.ඉගෙන ගත්තොත් ලොකු වැඩ කර හැකි.
මොනාද මේ IP address?
ඔන්න අද කතා කරන්න යන්නේ IP address ගැන
.IP(internet protocol) වලින් කරන ප්‍රධාන කාර්ය තමයි පරිගනක අතර සම්බන්දතාවය තබා ගැනීම.මේ නිසා සෑම පරිගනකයකට ඒකටම වෙන්වුන IP එකක ලබා දී තිබෙනවා [තමන්ගේ ip address බලාගැනීමට commandpromt(cmd) එකේ ipconfig කියලා ගහන්න ]









