පාඩම්
පරිගණක,මුඩෘකාංග, අන්තර්ජාලයේ ආදියෙහි විවිධ පාඩම් සරලව
මොනාද මේ IP address?
ඔන්න අද කතා කරන්න යන්නේ IP address ගැන
.IP(internet protocol) වලින් කරන ප්‍රධාන කාර්ය තමයි පරිගනක අතර සම්බන්දතාවය තබා ගැනීම.මේ නිසා සෑම පරිගනකයකට ඒකටම වෙන්වුන IP එකක ලබා දී තිබෙනවා [තමන්ගේ ip address බලාගැනීමට commandpromt(cmd) එකේ ipconfig කියලා ගහන්න ] 0:)
පරිගනකයට WordPress install කර ගමු!!
ඔන්න අද මම කියල දෙන්න යන්නේ අපේ පරිගනකයට localhost මගින් wordpressදා ගන්න විදියයි.මේ විදියටම ඔයාලට තව එක එක ජාතියෙ තියෙන එව්ව දාගන්න පුලුවන්(joomla, etc)..ඊට කලින් මේක try කරල බලන්න.මොකද මමත් අද තමයි try කරේ.මම XAMPP කියන Software එකෙන් තමයි localhost එක හදාගන්න යන්නේ. 0:) [wordpress දන්නේ නැති අය මෙමpost එක බලන්න තමන්ටම බ්ලොග් අඩවියක් සාදාගන්න]
MS DOS ගේමක් නෑ

MS DOS කියන්නේ මොකක්ද කියල මම දන්නෑ.. මෙතනින් පටන් ගන්න
මෙකයි, DOS නැතිනම් ඩිස්ක් ඔපෙරේටින් සිස්ටම් (disk operating system) මයික්‍රොසොෆ්ට් සමාගමේ මුල් කාලයේ (බච්චා කාලේ) මෙහෙයුම් පද්ධතියක් (OS) .පසුව, එනම් වින්ඩෝස් 95 සිට ග්‍රැෆිකල් යුසර් (GUI) ඉන්ටර්ෆේස් මාදිලියේ මෙහෙයුම් පද්ධති ඒමත් සමඟ DOS භාවිතය අභාවයට ගියේ (මැරුණෙ )එහි භාවිතා කිරීමේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙන නිසා. නමුත් අදටත් DOS සියලුම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සමඟ අප අතට පත් වනවා.ඒ අපි කවුරුත් හඳුනන( දන්නැතත් අවුලක් නැ ) කමාන්ඩ් ප්‍රොම්ට් ( Command Prompt) ලෙසයි. ( DOS කිව්වට DOS ම නෙමෙයි ). මේක ගේමක් නෑ.ඉගෙන ගත්තොත් ලොකු වැඩ කර හැකි. මම දන්න ටික කියල දෙන්නම්.
මේ මදි………….අපට කියන්න


