බ්ලොග්කරනය

Wordpressහා බ්ලොග්ගර් ගැන සියලු දේවල්

wordpress-logo

Facebook Like button එක හදාගමුද?

4

අහ්…යාලුවනේ.ඔන්න කාලෙකින් පස්සේ මාත් බ්ලොග් එක පැත්තේ ආවා..ආපු හින්දම ආසවට Like button එක නිකන් ඔබලා බැලුවා.වැඩ උනේ නෑ :x .. එක එක ජාතියේ errors අවා.අරක නෑ..මේක නෑ කියලා (angry) ..පස්සේ මේක ගැන පොඩි ගූග්ල් පාරක් දාල තමයි මේ අලුත් සීන් එක හොයාගත්තේ.ඒක තමයි Like button එකට අලුත් option එකක් එකතු කරලා තියෙනවා Open Graph Protocol කියලා  .මේත් එක්ක අලුත් විශේෂාංග ගොඩක් facebook කට්ටිය ලබා දීල තියෙනවා.මේ හින්දා ඔයාලගේ blog එකකේ domain එකට Facebook Insights දීල තිබ්බොත් share කරන ලිපි ආදී දේවල් වැඩි විස්තර සමග බලාගන්න පුලුවන්(ඔබේ අඩවියටත් හදා ගැනීමට මෙතැනින් යන්න)
(තවත්…)

gravatar

Gravatar Hovercard එකක් බ්ලොග් එකට එකතු කරගමු

Gravatar Hovercard කියන්නේ  gravatar හි තම පුද්ගලික තොරතුරු පෙන්වන plugin එකක්. මෙහි ඇති එක් වාසියක් වෙන්නේ තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර දක්වන අයගේ තොරතුරුත්,ඔවුන්ගේ බ්ලොග් අඩවි සොයා ගැනීමට හැකි වීමයි. ලගදි දවසක wordpress.org අඩවියෙත් මෙම Gravatar Hovercard එකතු කරලා තිබුනා.මාත් මේ ගැන ටිකක් හොයලා බලද්දි මෙකේ plugin  එක හම්බුණා .ඔයලගේ අඩවියට මේක එකතු කරගන්න කැමතිද? හැබැයි මේක වැඩ කරන්නේ wordpress අඩවි වලට විතරයි.

(තවත්…)

hidden buttons in WP

WordPress හි සැගවුණු buttons ලබා ගමු

මං අද කියල දෙන්න යන්නේ wordpress හි ලිපි ලියන  tinyMCE එකේ හැංගිලා තියෙන බොත්තම් දා ගන්නේ කොහොමද කියලා.මාත් මේක දැනගත්තේ අද.ඒකයි අදම මේ ගැන දාන්න හිතුවේ.මේ නිසා ඔබට ලිපි ලියද්දී වඩාත් පහසු වේයි. (good)
මුලින්ම පහත ඇති code එක ඔයාලගේ function.php එකේ paste කරගන්න.  (function.php යන්න දන්නේ නැත්නම්, මුලින්ම theme editor යන්න.පසුව sidebar එකේ ඇති function.php කියලා පිටුවක්.එය විවෘත කරගන්න.) හැබැයි මෙය කරන්න කලින් කෝකටත් කියලා ඔයාලගේ function.php පිටුවේ copy යක් තියාගන්න.මොකක් හරි අවුලක් ගියොත් ආයේ පිටුව open කරගන්න බෑ.එතකොට ftp හරහා නැවත page එක දාගන්න පුලුවන්.

(තවත්…)

wp-upgrade-msg

WordPress අඩවිය ආරක්ෂා කර ගැනීමට උපදේස්

ඔයාල්ත දන්නවනේ WordPress කියන්නේ වඩාත් ප්‍රචලිත වූ Platform එකක් කියලා.අන්තර්ජාලයේ ඇති බොහෝ බ්ලොග් අඩවි තම blog platform එක ලේස wordpress බාවිතා කරයි.එමෙන්ම නැගී  එන blog platform එක ලෙසද wordpress හදුවාදිය හැකිය. මේ නිසාම බොහෝ විටදී wordpress blog hack වීමට  ඉඩකඩ ඇත.ඒ නිසාම ගොඩාක් WordPress භාවිතා කරන අය දැනගන්න කැමති ඇති කොහොමද wordpress බ්ලොග් අඩවිය වඩාත් ආරක්ශාකාරී කරගන්නේ කියලා.ඒ හින්දා මට ලියන්න හිතුනා WP අඩවිය ආරක්ශා කරගන්න ක්‍රම සහ විදි ගැන.

(තවත්…)

WindowsWriter.jpg

පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer

Windows Writer

ඔන්න අද කියන්න යන්නේ බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් software එකක් ගැන ,ඒ තමා  Windows Writer.Windows Writer කියන්නේ බ්ලොග් ලියන්න සඳහාම Microsoft සමාගමෙන් නිපදවන ලද software එකක් , Microsoft සමාගමේ Windows Live Essentials කියන software package  එකත් එක්ක තමා මේක දෙන්නේ , (නොමිලේම බාගන්න පුළුවන් ) . මේ software එකෙන් ලෝකේ තියෙන ඕනෙම blogging service එකක් එක්ක වැඩ කරන්න පුළුවන් . උදාහරණයක් විදියට , blogger, WordPress , Livejournal , TypePad , වගේ ඕනෙම blogging service එකක් එක්ක මේ Windows Writer වැඩකරනවා .

(තවත්…)

bbpress_integrate

ඔබේ අඩවියටත් Forum එකක් එකතු කරගන්න

ඔයාලත් කැමති ඇති නේද ඔයාලාගේ wordpress බ්ලොග් එකට Forum එකක් එකතු කරගන්න (wtf) .Forum එකක් දාගත්තොත් කරන්න පුලුවන් වැඩ ඔයාලා දන්නවා ඇතිනේ ;) .  ඒ හින්දා මම අද කියලා දේන්න යන්නේ  ඔයාලගේ wordpress අඩවියට ෆෝරමයක් එකතු කරගන්නා ආකාරය. ;)
මේ සදහා මම යොදාගන්නේ bbPress කියන forum එක.මෙහි ඇති විෂේශත්වයනම්  ඔබගේ wordpress database එකට integate කරගන්න පුලුවන්.එතකොට ඔබගේ අඩවියේ ඉන්න සියලුම සාමජිකයනුත් ඔවුන්ගේ Username,Password වලින්ම forum එකට log වීමට හැකියාව තිබේ.තවත් දෙයක් නම් මෙම forum  එකේ admin panel එක wordpress admin panel එකට බොහෝ දුරට සමානයි.ඒහින්ද කිසි කරදරයක් නොමතිව forum එක හදා ගන්නට කරගන්න පුලුවන්. ;) [මම මෙම installation එක කරේ localhost වලින්.ඒ හින්දා පොඩි පොඩි erros එනවා.ගනන් ගන්න එපා ;) ]
MeeboBar

ඔබේ අඩවියත් Tool bar එකක්

ඔන්න අද මම කතා කරන්න යන්නේ ඔයලගේ වෙබ් අඩවි වලට එකතු කරගන්න හැකි Tool bars කිහිපයක් ගැන.බොහෝ දෙනා මෙම tool bars යොදා ගන්නේ තමන්ගේ වෙබ් අඩවියට traffic ගෙන්වා ගැනීමටයි.මෙම tool bars වල තියෙන social networking buttons වලින් වෙබ් අඩවි තම්න්ට කැමති විඩියට share කරන්න පුලුවන්.මමත් මගේ අඩවියටට් tool bar එකක් දාගත්තා.ඔයාලත් කැමති ඇතිනේ මෙවගේ දා ගන්න.ඒ හින්දා මට හම්බුනු කිහිපයක් ගැන ඔයාලට කියන්නම්.

(තවත්…)

blogger2bgaoverviewtp8

Bloggers.com හි බ්ලොග් වලට ලබා දෙන නවතම සේවාව

මම මේක ගැන දැන ගත්තේ ලගදි.ඒ හින්දා මම මේ ගැන post එකක් දැම්මේ. Bloggers.com එකේ blogs කරන අයට අලුත්ම facility එකක් දීලා තියෙනවා. ඒක තමයි Real time Stats කියන සේවාව.

Real Time Stat කියන්නේ තමන්ගේ බ්ලොග් අඩවියට ආපු අය,වැඩියෙන් නරඹපු post,visitor traffic එහෙම මෙම සේවාව තුලින් ඔබට බලාගන්න පුලුවන්. ඒත් මේ Real Time Stat feature එක තාම main blogger  අඩවියට දීලා නෑ .තාම draft blogger අඩවියේ මෙම සේවාව තියෙන්නේ.ඉදිරි කාලයේදී ගූගල් සමාගම මේම සේවාව main blogger අඩවියට එකතු කරයි.

(තවත්…)

Pop-Menus

වටිනා WordPress Plugins 10ක්

අද මම දාන්න යන්නේ මට හම්බුනු wordpress  හොදම plugins  ටිකක්.ගොඩාක් අයට මෙමplugins  වටිනවා කියල හිතනවා.( wordpress ගැන දන්නේ නැති අය මෙම post එක බලන්න තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න).ඔයාලත් අනිවා මෙව්ව පාවිච්චි කරල බලන්න ;)

(තවත්…)

Skype emoticons ඔබගේ Blog එකට දාගන්න

මම  මේක කලින් ඉදන් මේ ගැන කියල දෙන්න හිටියේ.කොහොම කොහොම හරි ඒක පහු උනා.මට මේක මතක් උනේ සෑම් ගේ අඩවියෙන් දැකලා.දැන් මම කියල දෙන්න යන්නේ ඔයාලගේ wordpress blog එකට Skype emoticons  දාන්නේ කොහොමද කියලා. ඔයාලා wordpress  ගැන දන්නේ නැත්තම් මගේ මේ Post එක බලන්න.( තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න )
Go to Top