බ්ලොග්කරනය
Wordpressහා බ්ලොග්ගර් ගැන සියලු දේවල්
පරිගනකයට WordPress install කර ගමු!!
ඔන්න අද මම කියල දෙන්න යන්නේ අපේ පරිගනකයට localhost මගින් wordpressදා ගන්න විදියයි.මේ විදියටම ඔයාලට තව එක එක ජාතියෙ තියෙන එව්ව දාගන්න පුලුවන්(joomla, etc)..ඊට කලින් මේක try කරල බලන්න.මොකද මමත් අද තමයි try කරේ.මම XAMPP කියන Software එකෙන් තමයි localhost එක හදාගන්න යන්නේ. 0:) [wordpress දන්නේ නැති අය මෙමpost එක බලන්න තමන්ටම බ්ලොග් අඩවියක් සාදාගන්න]
තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න

අද මම කියල දෙන්න යන්නේ තමන්ටම බ්ලොග් අඩවියක් වර්ඩ්ප්‍රෙස් වලින් සාදා ගැනීමටය.මම හිතනවා මෙක ගොඩාක් අය දන්නවා කියලා.ඒත් තව කට්ටිය ඉන්නවනේ මෙව්වා ගැන දන්නේ නැති
..ඒකයි අද මම මේ ගැන කරන්නේ..මම වර්ඩ්ප්‍රෙස්ස් දාගන්න විදිය පිලිවලින් කියලා දෙන්නම්..[මේ එකේ තියෙනවා "Fantastico Autoinstaller" කියල option එකක්..එකෙන 1 ක්ලික් එකකින් වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන්න පුලුවන්.ඒත් මම මේක ලියන වෙලාවේ ඒක වැඩ කරන්නේ නෑ.ඒ හින්දා තමයි මම මේකෙන් දාන විදිය කියලා දෙන්නේ]

