වැඩ කෑලි
PS2 Games PC එකෙන් play කරමු
6ඔන්න අද මම කියලා දෙන්න හදන්නෙ පොඩි ජිල්මාට් වැඩක්….!! ![]()
ඔයාල දන්නවනෙ PS2 games ගැන… එත් අවුල තියෙන්නෙ ඒවා ඔයාලගෙ PC එකෙ play කරන්න බැරි එකනෙ… ![]()
දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ… මම කියලා දෙන්නම් කොහොම ද Ps2 games, PC එකෙන් play කරන්නෙ කියලා… ![]()
මේ වැඩේ වාසිය තියෙන්නෙ PC Game එකෙ ඉල්ලන system requirements ම මේ විදියට game එක install කරපුවාම ඕන වෙන්නෙ නැති එක..
අපිට ඉතින් ඔය ලොකු ලොකු games ගහන්න PC නැති නිසා… මේ වැඩේවත් try කොරල බලමුකො ![]()
JoikuSpot යොදාගෙන සරළ WI-FI ජාලයක් සාදාගමු
6
අද මගේ පලවෙනිම ලිපියෙන් කතා කරන්න යන්නේ mobile ගැන.මේ app එක වැඩ කරන්නේ Symbian OS එකේ විතරයි.JoikuSpot කියන්නෙ WI-FI සබඳතා ඇති ජංගම දුරකතනයකට තවත් ඒ හා සමාන පහසුකම් ඇති ජංගම දුරකතනයක් මඟින් අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට නිර්මණය කර ඇති මෘදුකාංගයකි.තවත් කියනවානම් WI-FI HOTSPOT එකක් සාදා ගැනීමට පහසුම ක්‍රමයක්.WiFi Hotpot ගැන වැඩිපුර දැනගන්න ඔනේ නම් මේ ලිපිය කියවන්න. (තවත්…)
Iphone 3Gs iOS 4.2 jailbreak කරමු
10මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ windows මෙහෙයූම් පද්ධතියක කොහොමද iPhone 3Gs iOS 4.2 jailbreak කරන්නෙ කියලා.![]()
ඔයලා දන්නෙ නැතුව ඇතිනේ මොකක්ද මේ jailbreak කියන්නෙ කියලා..
ඉතින මම ඔයාලට ඔක්කටම කලින් ඒක කියලා දීලා ඉන්නම්කො…![]()
මේවා තමයි jailbreak කිරීමෙන් තියන ප්‍රයෝජන ;
1.Cydia භාවිතා කරලා 3rd party app install කරගන්න පුලුවන්.
2.Cycorder සහ iPhone Video Recorder භාවිතා කරලා video record කරන්න පුළුවන්.
3.ඔයාලට කැමති ඕනැම theme එකක දාගන්න පුලුවන්.
4.iphone එක unlock කරගන්න පුලුවන්.
තව ගොඩක් දේවලුත් පුලුවන් ![]()
(තවත්…)
Opera Mini සිංහලෙන් කියවන්න
13Smart Phones නැති ගොඩක් අය, ඒ කියන්නෙ සාමාන්‍යය දුරකතන තියන අය අන්තර්ජාලයට පිවිසෙන්න භාවිතා කරන ජංගම දුරකතන මෘදුකාංගයක් තමයි Opera Mini කියන්නේ. ඒ වුනත් Opera Mini වලින් සිංහල අන්තර්ගත වෙබ් අඩවි වල තියෙන සිංහල අකුරු බලන්න හැකියාවක් නෑ. නමුත් එහෙම සිංහල බලන්න පුලුවන් විදිහට Opera Mini settings වෙනස් කරන්න පුලුවන්. මේක Prabath Jayasanka ගෙ අදහසක්.ඔයාලගේ mobile එකේ නැත්තම් මෙතනින් බාගන්න
Android OS දුරකථනයට සිංහල දාගමු
ඔන්න කාලෙකින් ලිපියක් ලිව්වේ නැති හින්දා අද අලුත් දෙයක් ගැන ලියන්න හිතුනා
. මං මෙ ලිපියනෙ කතා කරන්න යන්නේ Android mobile වලට සිංහල දාගන්න ක්‍රමය ගැන. දැනට ලෝකයේ වැඩියෙන්ම ප්‍රචලිත Android OS එක .මාත් මේ subject එකට මාරු උනේ අලුතින් phone එකක් ගත්ත හින්දා.
දැන් අපි subject එකට බහිමුකෝ.මෙම ලිපියෙන් ඔයලාට android වල තියෙන English වලට අමතරව සිංහල fonts දාගැනීමට පුලුවන්. Browser එකේ හරි Message වල හරි කොටු කොටු වට පේන වචන මේ හින්ද සිංහලෙන්ම කියවන්න පුලුවන්.
(තවත්…)
Gravatar Hovercard එකක් බ්ලොග් එකට එකතු කරගමු
Gravatar Hovercard කියන්නේ gravatar හි තම පුද්ගලික තොරතුරු පෙන්වන plugin එකක්. මෙහි ඇති එක් වාසියක් වෙන්නේ තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර දක්වන අයගේ තොරතුරුත්,ඔවුන්ගේ බ්ලොග් අඩවි සොයා ගැනීමට හැකි වීමයි. ලගදි දවසක wordpress.org අඩවියෙත් මෙම Gravatar Hovercard එකතු කරලා තිබුනා.මාත් මේ ගැන ටිකක් හොයලා බලද්දි මෙකේ plugin එක හම්බුණා .ඔයලගේ අඩවියට මේක එකතු කරගන්න කැමතිද? හැබැයි මේක වැඩ කරන්නේ wordpress අඩවි වලට විතරයි.
Games Play කරන්න හොදම PC එකක් තෝර ගමුද?
Games Play කරන්න හොදම PC එකක් තෝර ගමුද?

ගේම් එකක් ගහමුද?? ඒ වුනාට ගේම් ගහන්ඩ PC එකේ speed් එක ඇතිද? ඔනන මම අද කියල දෙන්න යන්නෙ games play කරන්ඩ දැනට තියෙන හොන්දම pc එක ගැන. මේක බලලම කියන්නකො හොන්දද කියල….
3D TV බලමුද???
කොහොමද… මං අද 3D TV ගැන කියන්න යන්නෙ..
අද වෙද්දිනම් මේක ටිකක් පරනයි තමා…
එත් 3D TV වැඩකරන හැටි ටිකක් බලමුකො..
3D TV ප්‍රසිද්ද වෙන්න ප්‍රදාන හේතුව තමා 3D Films නිර්මානය වීම. pixar ගේ up ෆිල්ම් එක සහ cameron ගේ avatar ෆිල්ම් එක තමා හොන්දම උදාහරන . 3D tvතාක්ශනය දියුනු කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 විතර ඉදල… 3d tv නිර්මානය කිරීමේදී යොදා ගන්නා තාක්ශනික ක්‍රම කීපයක් තියෙනව. එක එක සමාගම් එක් එක ක්‍රම තමා කරන්නේ.මේවගෙන් ප්‍රදාන ක්‍රම 3ක් ගැන කතා කරමු.
වටිනා WordPress Plugins 10ක්
අද මම දාන්න යන්නේ මට හම්බුනු wordpress හොදම plugins ටිකක්.ගොඩාක් අයට මෙමplugins වටිනවා කියල හිතනවා.( wordpress ගැන දන්නේ නැති අය මෙම post එක බලන්න තමන්ටම බ්ලොග් අඩවියක් සාදා ගන්න).ඔයාලත් අනිවා මෙව්ව පාවිච්චි කරල බලන්න
Skype emoticons ඔබගේ Blog එකට දාගන්න








