අද මගේ පලවෙනිම ලිපියෙන් කතා කරන්න යන්නේ mobile ගැන.මේ app එක වැඩ කරන්නේ Symbian OS එකේ විතරයි.JoikuSpot කියන්නෙ WI-FI සබඳතා ඇති ජංගම දුරකතනයකට තවත් ඒ හා සමාන පහසුකම් ඇති ජංගම දුරකතනයක් මඟින් අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට නිර්මණය කර ඇති මෘදුකාංගයකි.තවත් කියනවානම් WI-FI HOTSPOT එකක් සාදා ගැනීමට පහසුම ක්‍රමයක්.WiFi Hotpot ගැන වැඩිපුර දැනගන්න ඔනේ නම් මේ ලිපිය කියවන්න.

Hotspot

අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති JoikuSpot මෘදුකාංගය.

Client

තවත් දුරකථනයක් එම මෘදුකාංගය මගින් සම්බන්ධ කර අති අයුරු.

 

 

 

 

 

 

 

 

 

 

 

 

11111

 

 

මෙහි ඇති විශේෂාංග ගැන අපි බලමු

  • Encryption support-මෙමගින් ඔබේ wifi ජාලයට WEP key නැතිනම් මුරපදයක් දාගන්න පුලුවන්
  • GPS Compatibility-ඔබගේ දුරකථනයේ පහසුකම තිබේනම් එයද කරගැනීමට හැකියාව
  • Multiple connections-එකවිට බොහෝ දෙනා සම්බන්ද වීමේ හැකියාව

සැළකිය යුතු දුරකට තොරතුරු සම්ප්‍රේෂන කිරීමට මෙමගින් නොහකි වුවත් කුඩා ස්ථානක් WI-FI මගින් ආවර්ණය කළ හැකිය. මෙහි Lite සංස්කරණය නොමිලේ බාගත කර ගැනීමට එය නිර්මාණය කල සමාගම අවස්ථාව ලබා දී  තිබේ. http://www.joiku.com/

ඒ වගේම IT සිංහලෙන් හි අපි ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා :)