Desktop Environments ගැන දන්නවාද ?

හැමෝම වගේ දන්නවනේ computer එකකින් වැඩ කරන්න. monitor එකේ ලස්සනට පේන icons , windows වලින් වැඩ කරන්න දැන් කාලෙ හැමෝම වගේ දන්නවනේ.අපි මේ විදිහට click , type කරනකොට වෙන්නේ අපි monitor එකෙන් දෙන instructions process වෙලා output එක monitor එකෙන්ම නැවත අපිට පෙන්වන එකයි . computer එකත් අපිත් අතර සම්බන්ධතාවය තියාගන්න මේ icons , windows වලට තමයි අපි user interface එකක් කියල කියන්නේ.
මේ වගේ user interface එකක් නොයෙක් විදිහට නිර්මාණය කරන්න පුළුවන් , එක එක විදිහේ icon රටා , window රටා background images යොදාගෙන නිර්මාණය කරන user interface වලට තමයි desktop enviorenment එකක් කියල කියන්නේ. උදාහරණයක් විදිහට , windows වල පෙන්වන desktop එකේ රටාව windows desktop enviorenment එකයි .
desktop enviorenment එකක් සාමාන්‍ය theme එකකින් වෙනස් වෙන්න නම් , එකටම ආවේණික වුනු icons , folders , windows toolbar styles තියෙන්න ඕන .
මේ වගේ desktop enviorenment ගොඩක් දැන් භාවිත කෙරෙනවා . ඒවායින් බොහොමයක් opensource මෘදුකාංග.මේ desktop enviorenments හුඟක් නිර්මාණය වෙලා තියෙන්නේ unix , linux වගේ OS වලට වුනත් සමහරක් ඒවා windows වලත් වැඩ කරනවා .
මේ තියෙන්නේ ඒ වගේ desktop enviorenments කිහිපයක් ,,
1.GNOME

www.gnome.org
2. etoile

http ://etoileos .com
3.kde

www.kde.org
4.Xfast

http ://xfast.wiki.sourceforge.net

තව තොගයක් තියෙනවා. කැමති එකක් උත්සහ කරල බලන්න
http://www.linux.org/apps/all/GUI/Window_Managers.html