Visual studio

හරි..ඔයාලා vb 6 ගැන හොදට දන්නවනේ…vb 6 වලින් ඩේටා බේස් ලින්ක් කරලත් ඇති..හොදයි..මම අද කියල දෙන්නේ ඩෙටා බේස් එකක් ලේසියෙන්ම ලින්ක් කර ගන්න පුළුවන් විදියක් ගැන..

ok මුලින්ම vb 6 Open කර ගෙන form එකක් දාගන්න..හරි..දැන් අපි පටන් ගමු..

1st step

මුලින්ම Add-Ins වල Visual data manager වලට යන්න.. ගියාදෝ… :P  හරි ගියා නම් මෙහෙම එකක් එනව..

fig 2

ඒ කියන්නෙ අපි දැන් visual data manager හරහා තමයි data base එක connect කරන්නේ..මම කීවා නේ..මේ ක්‍රමයට කලාම අලුතින් ඩෙටා බේස් එකක් වෙනම හදා ගන්න ඔනෙ වෙන්නේ නෑ..vb වලින්ම කිසිම error එකක් නැතිව data base එකක් හදා ගෙන..අපෙ ඩේටා access කරන්න පුලුවන්.. ඇත්තටම කීවොත් මෙයා visual data manager එකෙන් 70% වගේ කරන්නේ data base එක හදන එක තමා.. (nod) හරි හරි උඩ තියෙන විදියට ආව නේ.. මෙකයි අවේ නැත්තම් vb වල  components හරියට install වෙලාද බලන්න.. දැන් අපි data base එක හඩන්නයි යන්නේ..

File > New.. > Microsoft Access > version 7.0.. MS Access ම තෝර ගත්තේ ඒක අපි දන්න කියන එකක් නිසා..7.0 version එක තමා vb 6 වල ආව අලුත්ම data base version එක.. .දන්නවනේ (nod) ….vb 6 ආවෙ 96 කියලා… :D ඒත් Access වලට වඩා අනිත් Data base engine ගොඩක් secure කියල මතක තියා ගන්න..පස්සෙ මේක පුරුදු වෙලා ඒවයිනුත් connect කරල බලන්නකො… ;) Ok ok අර උඩ පාත් එකට ගියා නේ..? :P

දැන් එලඹිලා තියෙන්නේ data base එක සේව් කරන පාත් එක තෝර ගන්න අවසථාවට.. අපි තාම nfs 2 තමා ගහන්නේ හොදේ.. මතක තියා ගන්න හැදුවට පස්සේ පාත් එක වෙනස් කරන්න යන්න එපා! එහෙම උනොත් වැඩේ දෙල් වෙනව.. (nod) මතක තියෙන පාත් එකක් දාගන්න හොදේ..ඔය අස්සවල් වල දාගන්න එපා..  :x

Save කියන button එක click කලාට පස්සේ..මෙ වගෙ එකක් ආවද? අනිවා එන්න නම් ඕනේ.. (wtf) K k දැන් මැද හරියේ right click කරලා..New table කියන එක තෝරන්න..

දැන් මේ කරන්නේ data base එකේ table එකක් හදා ගන්න එක..මුලින්ම table name එකක් දාලා..Add fields කියන button එක click කරන්න.. දැන් පිළිවෙලට Fields Add කරගෙන යන්න..OK click කරාම Auto add වෙනව..ඊට පස්සෙ ඊලග field එක.. මම නම් ඉස්කොලෙක ලමයි ගැන තමා table එක හැදුවේ ඔයා ඔනෙ එකක් දාන්න.. හරිම ලේසියි නෙද? J ඔක්කොම fields දැම්මට පස්සේ build the table කරන්න..

දැන් ඉතින් වැඩේ ඉවරයි වගේ තමා.. Utiliy > Data Form Designer.. Click කරන්න..

දැන් මේ වගේ interface එකක් එන්න ඇති..ඔයා හදන්න යන form එකේ..Name එක ඩීලා..Form එකට data ගන්න record source එක (අපි ඉස්සෙල්ලා හැදුව table එක) ඩ්‍රොප් ඩ්ව්න් එකෙන් තෝරලා දාන්න.. දැන් Available fields කියන ලිස්ට් box එකට අපි එන්ටෙර් කරපු ෆීල්ඩ්ස් එනව… ඒ ආපු ෆීල්ඩ්ස් ඔක්කොම අපේ Programme එකට එන්න ඔනෙ නිස >> button eka click..කරන්න… ඔක් දැන් Build the form click කරන්න..

අහ්..ඔය අවිල්ල තියෙන්නේ..1ක පාරක් රන් කරල බලන්නකො.. අහ් තව එකක්..අලුතින් ෆීල්ඩ් එකක් add කරඩ්ඩී add button එක click කරලම add කරන්න.. මෙක කරද්දී මොකක් හරි අවුලක් ගියා නම් comment එකක් දාලා යන්න.. මේක ලෙසී නෙද?..