Games Play කරන්න හොදම PC එකක් තෝර ගමුද?
Games Play කරන්න හොදම PC එකක් තෝර ගමුද?

ගේම් එකක් ගහමුද?? ඒ වුනාට ගේම් ගහන්ඩ PC එකේ speed් එක ඇතිද? ඔනන මම අද කියල දෙන්න යන්නෙ games play කරන්ඩ දැනට තියෙන හොන්දම pc එක ගැන. මේක බලලම කියන්නකො හොන්දද කියල….
මේක තමා 2010 ජූලි වෙනකොට තියෙන සිහින පරිගනකය.(Dream Computer)
අපි දැන් මේකෙ features බල්මුකෝ..
Motherboard
ASUS P6T Motherboard
මේ motherboard එක processor එක INTEL LGA1366 එකක්. මෙකට support් කරන processior් එක iNTEL් Core i7. එ වගෙම මෙකට DDR3 RAM 6ක් ගහන්න පුලුවන්. එක slot එකක උපරිමය 2GB්. එ කියන්නෙ උපරිම RAM capacity් එක 12GB්. මෙකෙ LAN speed එක 10-1000Mb/s්. මෙකට SATA hard 6ක් ගහන්න පුලුවන්. එකක ස්පීඩ් එක 6Gb/s.
මීට අමතරව මේ features ටිකත් තියෙනව.
PCI slots : 2
PCI Express X1 : 1
PCI Express X16 : 3
USB ports : 12
CPU ( Processor )
Intel Core i7 960

INTEL් සමගමෙ අලුත්ම processor එකක් මේක. Speed් එක 3.20G්HZ. මේ processor එකේ core 4ක් තියෙනව. එ වගෙම එක core එකකට 256Kb් L්2 cache එකකුත් 8Mb් L්3 cache එකකුත් තියෙනව.එ කියන්නෙ මෙකට RAM එකට අමතරව විශාල වැඩ ගොඩක් කරන්න පුලුවන්. BUS ස්පීඩ් එක 4.8GT්/s්.
RAM
Corsair XMS3 Tri Channel 12GB

Corsair XMS3 RAM එක DDR3 2GB RAM් එකක්. මෙකෙ Speed් එක 1333MHz. Memory් channels් 3ක් තියෙනව. මුලු PC එකටම මේ වගෙ RAM 6ක් තියෙනව. එ කියන්නෙ මුලු Capacity් එක 12GB්.
VGA Card
Sapphire Radeon HD 5970 2GB

Sapphire Radeon HD 5970 VGA card් එකෙ capacity් එක 2GB්. 256ක්බ්x2 memory interface එකක් තියෙන්නෙ. මෙක PCI express 2.0 x16 VGA එකක්. Core clock speed් එක 725MHz. Memory clock speed් එක 4000MHz. එ වගෙම මේකෙ monitors 3කට output් තියෙනව. විඩෙඔ output එක DVI format එකෙන් තමා එන්නෙ.
Hard Drives
Western Digital Caviar Black 1TB

1TB hard් එකක්…. මේක SATA serial ATA 300 interface type එකෙ හර්ඩ් එකක්. මේකෙ spindle speed් එක 7200(RP්M). Buffer memory් එක 32MB්. එ වගෙම data transfer rate එක 3000MB/s.
Monitor
HP 2709M 27″ Full HD Widescreen LCD Monitor

Monitor් එක ගත්තහම මේක Widescreen LCD monitor්. Screen size එක 17″. මිලියන 16.7 ක colours් තියෙන මේ Monitor් එක 16:9 කියන display format් එකෙන් තම run් වෙන්නෙ. Refresh rate එක 24-94ඛ්Hz දක්වා තියෙනව. එ වගෙම මෙකෙ speakers දෙකකුත් හ්ටියෙනව.
මේ කියපුව තමා මේකෙ basic features. ඊට අමතරව මේ devices් ටිකත් තියෙනව…….
-
Sound Card :Creative Labs SoundBlaster X-FI Titanium
-
Optical Drives : Pioneer BDR-205 Blu Ray Burner
-
Case : Cooler Master HAF 932 Full Tower Black Case
-
Power Supply : Corsair TX750W 750-Watt Power Supply
-
Keyboard : Logitech G19 Gaming Keyboard
-
Mouse : Logitech Gaming Mouse G500
-
Speakers : Logitech Z-5500 5.1 Speaker System
මේ computer් එකටනම් ඉතින් කරන්න බැරි දෙයක් නෑ. මෙකෙ price එක බලුවොත් $4000(USD) ක් විතර වෙනව. ලන්කවෙ මුදලින්නම්් Rs්.456000/= විතර වෙනව.
ඉතින් ඔයාලටත් මෙකක් ගන්න ඔනෙ නම් මට කත කරන්නකො…
Related Posts :

This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
