ඔයලා දන්නවනේ GOOGLE කියන්නේ සෑම පැත්තකින් සාර්ථක් වූ සමාගමක්.[ඒක පොඩි ලමයි පවා දන්න දෙයක්නේ :p ].GOOGLE ලෙසින් වෙබ් සෙවුම් යන්ත්‍ර යක් Larry Page හා Sergey Brin විසින් 1998 දී එලිදැක්වීය.මෙම සෙවුම් යන්ත්‍රයේ තිබු සුවිශේශි ලක්ෂනය වූයේ PageRank™(PR) නැමති නව තාක්ශනය යොදා ගැනීම නිසාවනි.මෙම සෙවුම් යන්ත්‍රයෙන් සොයා දෙන සෙවුම්පද(key words) හා පෙල ගැසීමේදී(site indexing) බාවිත කරේ PR යන තාක්ශනයයි.
PageRank යනු   යම්කිසි වෙබ් අඩවියකට යොමු වී ඈති අන්තර්ගතට අදාල backlink හා නියම අන්තර්ගතය(unique content) මත 0 සිට 10 දක්වා ප්‍රමානයකට වර්ගීකරනය කරන ලද්දකි.[backlink  කියන්නෙ මොකද්ද කියල දෙන්ම අහන්න එපා.. මම පස්සේ කියල දෙන්නම් ;) ]
PageRank සදහා මම පොඩි උදාහරණයක්  දෙන්නම්.

මෙක දිහා බලද්දි ඔබට පෙනව ඇති C පිටුවට(page C) ලොකු එකක්  තියෙනවා ඒත් Links පොඩ්ඩයි. E පිටුවට links ගොඩක් තියෙනව ඒත් PRවැඩිය නෑ.මේකට ප්‍රධාන හේතුවනම් E,D,F වැනි පිටු වලට පිවිසෙන visitors ලා  E පිටුවෙ ඉන්නෙ 8.1% කාලයක් [මොකද එවුන් පැන පැන ඊලග වෙබ් අඩවියට යනවනේ].අන්තිමේදී ඔවුන් නතර වෙන්නේ  A ,B හා C පිටුවල .ඒ නිසා අනිත් පිටු වල Pagerank  එක 0 ක් වේ.

මෙය බලද්දි ඔබට තේරෙනව ඈති ලබා දෙන්න කොහොමද කියලා.වඩාත් ප්‍රචලිත සහ ගුණාත්මකභාවයෙන් වැඩි වෙබ අඩවි සදහා ඉහළ අගයකුත්(PR 7 සිට 10 දක්වා ), තරමක් හොද මට්ටමේ පවතින වෙබ් අඩවි සදහා PR 3-6 දක්වා අගයකුත් අන්කුත් සාමන්ය මට්ටමේ සහ නව වෙබ් අඩවි සදහා ඵ්ර්‍ 0 සිට 3 දක්වාත් හිමි වෙනවා.

ඔබට වෙබ් අඩවි වල එක බෑලීමට අවශ්ය නම් පහත භාවිතවට ගත හැකිය.

PAGERANK එක වැඩි වීමෙන් ඔබට;

  • Google search   එකෙන් ඉදිරියට පැමිනීම
  • Adsense   වලට වැඩියෙන් $ හම්බවීම[අපිට ඕනම එකනේ ;) ]

මම හිතනව ඔබට PAGERANK ගැන පොඩි හරි වැටහීමක් ඇති කියලා.ගොඩක් අය ගෙන දන්නෙ නැති හින්දා දෑම්මේ. මෙකේ පොඩි පොඩි ලෙඩ තියෙනවනම් සමා වෙන්න ඔනේ… ;) මොකද මේක මගෙ පලමු සිංහල බ්ලොග් එක… :D :D

Pagerank ගෙන තව ඉගෙන ගන්න ඕන අය මෙව්වටට් ගිහින් බලන්න.http://en.wikipedia.org/wiki/Pagerank