Gravatar Hovercard කියන්නේ  gravatar හි තම පුද්ගලික තොරතුරු පෙන්වන plugin එකක්. මෙහි ඇති එක් වාසියක් වෙන්නේ තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර දක්වන අයගේ තොරතුරුත්,ඔවුන්ගේ බ්ලොග් අඩවි සොයා ගැනීමට හැකි වීමයි. ලගදි දවසක wordpress.org අඩවියෙත් මෙම Gravatar Hovercard එකතු කරලා තිබුනා.මාත් මේ ගැන ටිකක් හොයලා බලද්දි මෙකේ plugin  එක හම්බුණා .ඔයලගේ අඩවියට මේක එකතු කරගන්න කැමතිද? හැබැයි මේක වැඩ කරන්නේ wordpress අඩවි වලට විතරයි.

පහත තියෙන code එක theme එකේ function.php එකට එකතු කරගන්න.


wp_enqueue_script( ‘gprofiles’, ‘http://s.gravatar.com/js/gprofiles.js’, array( ‘jquery’ ), ‘e’, true );

නැත්තම් hovercards.php කියලා file එකක් notepad එකෙන් හදල පහත code එක paste කරන්න.

<?php
/*
Plugin Name: Gravatar Hovercards
Plugin URI: http://www.w7b.org/wp-plugins/gravatar-hovercards-plugin.html
Description: Enables Gravatar Hovercards in any WordPress Blogs. Code by Ottopress, Pluginized By <a href="http://www.w7b.org">Abhik</a>.
Version: 1.1
Author: Abhik
Author URI: http://www.w7b.org
License: GPLv3 http://www.gnu.org/licenses/gpl-3.0.html
*/
?>
<?php
function gravatar_hovercards() {
	wp_enqueue_script( 'gprofiles', 'http://s.gravatar.com/js/gprofiles.js', array( 'jquery' ), 'e', true );
}
add_action('wp_enqueue_scripts','gravatar_hovercards');
?>

පස්සේ මේ php file එක /plugin directory එකට එකතු කරලා admin panel එකෙන් active කරගන්න.

ඔයාලෙග gravatar profile එකේ තොරතුරු වෙනස් කරගන්න ඔනෙනම් මෙ  Edit My Profile එකට යන්න.තාම gravatar profile එකක් හදල නැත්තම් අදම SignUp වෙන්න ;)

මගේ අඩවියෙත් මේක දාල තියෙන්නේ. Comments තියෙන තැන තියෙන පින්තූරය උඩට mouse එක ගෙනියලා බලන්නකෝ (good)