Windows 8 pro With Media Center හරියට ඇක්ටිවේට් කරගමු!
අපි Windows 8 හරිවිදියට ඇකිටිවේට් කරගන්නවද? මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මොකද Add features to windows කරන්න ගියාම ගොඩක් වෙලාවට Activate Windows Before adding Features කියල එනවා. ඒ උනාට System property’s වල පෙන්නන්නේ Windows is Activated කියල.
නමුත් මෙය හරි Activation එක නොවේ. හරියට ඇක්ටිව් වෙලා නම් පෙන්නන්නෙ මෙන්න මෙ වගේ.
මම දැන් Windows 8 with Media Center හරියට ඇක්ටිව් කර ගන්න විදිය Windows 8 ස්ථාපනය කරගන්න තැන ඉදලම කියල දෙන්නම්.
තවත් ප්‍රශ්නයක් තමයි Windows 8 කරගත්දී Serial එක ඉල්ලන එක. එක නිසා Windows 8 කරන්න කලින් Serial එකක් හොයගන්න ඔනේ. සමහර Download කරන්න තියෙන iso Image වල නම් Serial එක ඉල්ලන්නෙ නෑ.
1. Windows 8 ඇති Bootable Disk එකෙන් Boot කරගන්න.

2. language settings ඔනේ විදියට හදාගෙන Next කරන්න.

3. ඊලගට Install Now Click කරන්න

4. කැමති Serial එකක් ඇතුලත් කර Next කරන්න.

5. Licence terms ඇක්සෙප්ට් කර Next කරන්න.

6. Custom: Install Windows only (advanced) සිලෙක්ට් කරගන්න.

7. අවශ්‍ය විදියට පාටිශන් හදාගෙන කැමති පාටිශන් එකක් Select කරගෙන Next කරන්න.

8. ඊලගට ඉතින් Install වෙන එක තමයි බලන්න් ඉන්න තියෙනෙ.


… Restart උනාට පස්සේ


දැන් ආයෙමත් Restart වෙනවා.
9. මේ Screen එක ආවම කැමති පාටක් තොරල PC එකට කැමති නමක් දෙන්න.
10. Use the express settings හරි Customize හරි තෝරගන්න. මම තෝරගත්තෙ Use the express settings.

11. ඔයලට Live mail හරි Hotmail හරි account එකක් තියෙනවනම් ඒ ඊ මෙල් එක පාවිච්චිකරල Sign In වෙන්න පුලුවන්, නැතිනම් නිකම්ම Next කරන්න. එතකොට Windows 7 වල වගෙ නිකම් User Name එක ලබා දෙන්න පුලුවන්. මම මගේ live account එකෙන් Sign In උනා.
Sign In/Create Account වෙලා ඉවර උනාට පස්සෙ
මෙ වගෙ Screens ටිකක් එනවා.
දැන් පෙන්නන්නේ Start Menu එක.
පල්ලෙහා වම් පැත්තෙ Desktop කියන එක Click කරහම තමයි Desktop එකට එන්ටර් වෙන්නෙ.
Windows Media Center නැතුව Activate කරගන්න ඔනෙනම් කෙලින්ම 17. පියවරට යන්න !
12. දැන් windows 8 Charms එකේ ( මවුස් එක Desktop එකේ දකුනු පැත්තෙ උඩම කෙලවරට ගෙනිච්චාම එන බාර් එක ) Search උඩ Click කරන්න.
13. Search එකේ Settings Click කරලා Add Features To windows 8 කියල Search කරන්න.

නැත්තම් Control Panel එකේ System & Security වලත් මේක තියෙනවා.

14.Add Features To windows 8 click කරාට පස්සෙ එන Dialog box එකේ I already Have a Product key Select කරන්න.

15. දැන්
RR3BN-3YY9P-9D7FC-7J4YF-QGJXW
serial key එක විදියට දෙන්න.
වැදගත්: මේ Serial එකෙන් ඇරෙන්න වෙන Serial වලින් Windows Activate කරන්න කලින් Features add කරන්න බෑ.
16. I accept licence and terms ටික් කරලා Add Features click කරන්න.

Features add වෙන්න විනඩි 2-3ක් යනවා. Features add උනාට පස්සෙ Restart කරන්න කියල එයි. මට එකේ Screen shot එකක් ගන්න අමතක උනා. :p
සමහර වෙලාවට Adding features කියන එක විනාඩි 15 ට වඩා තිබුනොත් ඒක එහෙමම තියෙන්න ඇරල Restart කරන්න.
17. Restart උනාට පස්සේ පල්ලෙහා තියෙන Download ලින්ක් එකේ තියෙන Bat file (මේක මම හදපු .bat file එකක්. මේකෙ ගුන දොස් Comment කරන්න ) එක Download කරල Run As Administrator දෙන්න.
Download Windows 8 activater
Run කරාම Cmd කෙකක් ඇවිත් නිකම්ම Pc එක Restart වෙයි.
Restart උනාම ගිහින් බලන්න Windows 8 හරිවිදියට Activate වෙලා තියෙයි.
මේක මගේ පලවෙනි පොස්ට් එක. ටිකක් දිගත් වැඩිද මන්දා. පියවරෙන් පියවර ලියපු නිසා ටිකක් දිග උනේ. හැමෝටම තෙරුම් ගන්න පුලුවන් වෙන විදියට තමයි මම ලියුවේ. මේකෙ අඩුපඩු වැරදි තියෙනවනම් Comment කරල කියන්න. මේක Windows 8 use කරන හැමොටම ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙනවා.
Windows 8 ගැන/වල තියෙන ප්‍රශ්න තියෙනවනම් ඒවත් comment කරන්න.
ජයවේවා!!!!
කිරියා
Latest posts by කිරියා (see all)
- Windows 8 pro With Media Center හරියට ඇක්ටිවේට් කරගමු! - 22 ජනවාරි, 2013














දාගත්ත දාට කරලා බලලා කියන්නම්කො