iPhone 4/3GS වලට SIRI දාගමු [100% Working]
- By Namila Bandara
- 25 පෙබරවාරි, 2012
- 11 Comments
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් කට්ටට අවා මකුළු දැල් ටිකත් සුද්ද කරලා අලුතෙන් ලිපියකුත් දාල යන්න
.මෙච්චර කාලෙකට මම ඇපල් ගෙඩියක රස බලලා තිබ්බෙ නැති හින්ද අද ඇපල් ගැන ලියන්න යන්නේ .කවුරුත් දන්නවන්නේ Iphone4S එක්ක ආපු SIRI ගැන..මේ ඇපල්කාරයෝ කියනවිදියට SIRI කියන්නේ Hardware based feature එකක්ලු.ඒ හින්දා Iphone4/3gS වලට IOS 5.0+ ආවත් Siri update එක ආවේ නෑ. මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ Iphone 4/3gS එකට Original Siri දාගන්න විදිය.
මේක වැඩකරන්නේ iOS 5+ version වලට විතරයි.ඔයාල පරන iOS version එකක් ඉන්නවනම් මෙතනින් iOS custom ipsw බාගන්න පුලුවන්.( iOS 5.0 වලට තියෙන්නේ Tethered Jailbreak විතරයි.ඒ කියන්නේ iphone එක restart කරාපුවම CYDIA වැඩ නෑ.ඒ හින්දා කෙලින්ම iOS 5.0.1
දාගන්න.ඔයාල අලුත් iOS එකකට අප්ඩටෙ කරද්දි Baseband එකත් අලුත් වෙනවා.තියෙන පරන Baseband එක තියාගෙනම update කරන්න REDSN0W හරි SN0WBREEZE හරි පාවිච්චි කරන්න පුලුවන්.) ඊට පස්සේ Jailbreak කර Cydia app එක open කරගන්න (Download latest REDSn0w) දැන් පහත් පිලිවලට කරන්න
1. Cydia open කර “SPIRE” කියලා search කර පසුව එය Install කරගන්න (මෙ file එක 100MB වගේ තියෙනවා)
2. Phone එක Reboot කරන්න
3.ඊට පසුව CERTIFICATE PROFILES තියෙනවන්ම් අයින් කර Cydia හි තිබෙන iFile බාගෙන “/var/mobile/Library/Preferences/” යටතේ තියෙන “com.apple.assistant.plist” file එක delete කරන්න.
4.පසුව මේ Certificate එක Download කර install කරගන්න
http://paradox-productions.net/files/certs/cerftificate.pem
5.ඊට පස්සේ SETTING ගිහින් Spire setting page එක open කරන්න. පසුව එක තියෙන Proxy Host එකට මේ ලින්ක් එක ලබා දෙන්න.(මෙහි https://අනිවාර්ය වේ)
https://paradox-productions.net
6.දැන් SETTING>GENERAL>SIRI ගිහින් Siri enable කරගන්න
7.හෝව් හෝව්.දැන් කෙලින්ම SIRI වැඩද කියල බලන්න යන්න එපා. ඊට කලින් Site එකෙ තියෙන Server Status එකට ගිහින් “Accepting new People” තියෙන වෙලාව බලන්න. Count Down එක ඉවරවුනු සැනින් විනාඩි 7ක් ඇතුලත අලුත් users ලා accept කරනවා. ඒ වෙලාවේ SIRI on කරලා මොනා හරි අහන්න.ගොඩක් වෙලාවට error එකක් එයි connect වෙන්න බෑ කියලා. ඒත් මේ time එකේ එක දිගට siriත් එක්ක කතා කරන්න .



ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ..මේ ක්රමය 100% වැඩ .ඔයාලත් කරල බලන්න. මීට වඩා ලේසි App එකක් තියෙනවා SARA කියලා.ඒකත් SIRI වගෙම තමයි.හැබැයි මේක තරම් කට්ට කන්න ඕනේ නෑ.කරන්න තියෙන්නෙ Cydia>Manage>Source එකට ගිහින් මේ http://isoftjsc.com link එක add කරල install කරගන්න විතරයි.එකෙන්ම සිරිම තමයි


ඔන්න ඔච්චරයි අදට කතා කරන්නේ.එහෙනම් ආයෙ පස්සෙ දවසක හම්බවෙමු..එතකන් JAYA HO!!!
(hi)
Disclaimer: Do it at your own risk.
Namila Bandara
Latest posts by Namila Bandara (see all)
- iPhone 4/3GS වලට SIRI දාගමු [100% Working] - 25 පෙබරවාරි, 2012
- Facebook Like button එක හදාගමුද? - 31 අගෝස්තු, 2011
- ඉලන්දාරියාට නිවන් සුව!!!! - 20 මැයි, 2011










CERTIFICATE PROFILES ayin karanne kohomada pls
setting>general ගියාපුවම profiles තියෙනවන්ම් PROFILES කියලා ටැබ් එකක් පෙන්නනවා
ela ela namzy…
ela ela korala balamu
ios 5.1 walatath cydia damala 4n eka reboot kalahama cydia wada karanne ne.ehema wena nisa iphone 4( ios 5.1) walata siri danna berida?Certificate install karanna search karanna o..ne safari walada plz Certificate install karana widiya kiyala denna.. goda..k watina බ්ලොග් ekak thanks..
දැන් ios 5.1 වලට unthethered jailbreak එක ඇවිල්ලා තියෙනවා.. අලුතෙන් redSn0w download කරල jailbreak කරන්න.. ඔව් ඔව්. ios browser එකෙන් තමයි
ios 5.1 walata cydia dala 4n eka re boot kalahama cydia wada karan ne.e kiyanne ios 5.1 thiyana iphone 4 ekata siri danna berida?Certificate install karanna search karanna o. ne safari walada?plz kiyala denna. ගොඩක් වටින බ්ලොග් එකක් thanks dear…
Thanks for your thuotghs. It’s helped me a lot.
machan cydia mage i phone eke na. kohomada daganne
Redsn0w run කරන්න.
maru…thanks macho!!