Bloggers.com හි බ්ලොග් වලට ලබා දෙන නවතම සේවාව
මම මේක ගැන දැන ගත්තේ ලගදි.ඒ හින්දා මම මේ ගැන post එකක් දැම්මේ. Bloggers.com එකේ blogs කරන අයට අලුත්ම facility එකක් දීලා තියෙනවා. ඒක තමයි Real time Stats කියන සේවාව.
Real Time Stat කියන්නේ තමන්ගේ බ්ලොග් අඩවියට ආපු අය,වැඩියෙන් නරඹපු post,visitor traffic එහෙම මෙම සේවාව තුලින් ඔබට බලාගන්න පුලුවන්. ඒත් මේ Real Time Stat feature එක තාම main blogger අඩවියට දීලා නෑ .තාම draft blogger අඩවියේ මෙම සේවාව තියෙන්නේ.ඉදිරි කාලයේදී ගූගල් සමාගම මේම සේවාව main blogger අඩවියට එකතු කරයි.
පහත තියෙන්නේ එම සේවාවේ screen shotsකිහිපයක්(පින්තූරය ලොකු කර ගන්න පින්තූරය මත click කරන්න)
ඔයලටත් මෙක test කරලා බලන්න ඔනේනම් www.draft.blogger.com අඩවියට යන්න.ඔයලගේ blogger ID එකයි password එකයි දාල log වෙලා එකේ ඇති STATSකියලා tab එක click කරන්න.එම පිටුවෙන් ඔයාලගේ බ්ලොග් වල පැමිනීම්, අදී විවිධ තොරතුරු පෙන්වයි ..කොහොම හරි මට කියන්න තියෙන්න bloggers එකේ blogs කරන අයට මේක ඉතාමත් වටිනා එකක් සේවාව වේයි කියලා.;)




Ela kiri machan
Thkz 4 info