Opera Mini සිංහලෙන් කියවන්න
Smart Phones නැති ගොඩක් අය, ඒ කියන්නෙ සාමාන්‍යය දුරකතන තියන අය අන්තර්ජාලයට පිවිසෙන්න භාවිතා කරන ජංගම දුරකතන මෘදුකාංගයක් තමයි Opera Mini කියන්නේ. ඒ වුනත් Opera Mini වලින් සිංහල අන්තර්ගත වෙබ් අඩවි වල තියෙන සිංහල අකුරු බලන්න හැකියාවක් නෑ. නමුත් එහෙම සිංහල බලන්න පුලුවන් විදිහට Opera Mini settings වෙනස් කරන්න පුලුවන්. මේක Prabath Jayasanka ගෙ අදහසක්.ඔයාලගේ mobile එකේ නැත්තම් මෙතනින් බාගන්න
1. මුලින්ම Opera Mini open කරගන්න.
2. Address bar එකේ “opera:config” කියල ටයිප් කරලා Go විධානය ලබා දෙන්න.
3. ඉහත රූපයේ තියෙන විදිහට window එකක් එයි. ඒකෙ පහලටම යන්න.
4. පහලම තියෙන “Use bitmap fonts for complex scripts” කියන එක “Yes” විදිහට වෙනස් කරන්න.
5. Save කරලා සිංහල තියෙන වෙබ් අඩවියකට ගිහින් බලන්න.
සිංහල අකුරු දැන් බලන්න පුලුවන්. හැබැයි සමහර පිල්ලම් වැරදියට පෙන්නනවා. ඒක ඒ තරම් ගැටළුවක් වෙන්නේ නෑ.
(Tested on: S60 v3, v5 and JAVA – SE Platform)
IT සිංහලෙන් Reader
තව දෙයක් කියන්න තියෙනවා.අපි facebook application එකක් හැදුවා
.Facebook හරහම බ්ලොග් අඩවියේ ලිපි කියවන්න පුලුවන්.ඒ වගෙම ප්‍රතිචාරත් පල කරන්න පුලුවන්.ඔයගොල්ලොත් මුහුනුපොතේ ඉන්නවනම් මේක try කරල බලන්න. (good) (PS-No Spams)
IT සිංහලෙන් Reader
[poll id="5"]









niyamai