Skype emoticons ඔබගේ Blog එකට දාගන්න

3.ඊලගට සැකසුම(setting) යටතේ තියෙන Similes plugin එක click කරල ඔයාලට ඕන විදියට customize කරගන්න.
4.Comment Form එකේ මෙම emoticons පේන්න දාගන්න ඔනේ නම් මෙම Plugin option page එකේ යටම තියෙනවා ” Use the action named comment_form in comments.php if your theme support it. So you don’t need to add cs_print_smilies() in comments.php manually ” කියල.ඒකට tick එකක් දාන්න ..එච්චරයි.
PS:- එම option එක දාද්දි අපිට එකේ emoticon පෙන්වන්නේ Comment form එකේ යටින්ම.ඔයාලටට් මගේ එකේ වගේ emotincons comment form එක උඩින් දන්න ඔනේ නම් පෙනුම(Appearance) යටතේ තියෙන Editor ගිහින් (comments.php) එක click කරන්න. එකේ මෙම code එක තීයෙන තැන හොයා ගන්න.
<code><strong><!--<p><small><strong>XHTML:</strong> You can use these tags: <code><?php echo allowed_tags(); ?></code></small></p>--></strong></code> <code><strong><p><textarea name="comment" id="comment" cols="100%" rows="10" tabindex="4"></textarea></p></strong></code> <pre style="font: normal normal normal 12px/18px Consolas, Monaco, 'Courier New', Courier, monospace;">එම code එක අතරට “<strong><?php cs_print_smilies(); ?></strong> “මෙ code එක add කරන්න.එවිට මෙසේ දිස් වෙයි
</pre> <code><strong><!--<p><small><strong>XHTML:</strong> You can use these tags: <code><?php echo allowed_tags(); ?></code></small></p>--></strong></code> <code><strong> </strong></code> <code><strong><?php cs_print_smilies(); ?></strong></code> <code><strong><p><textarea name="comment" id="comment" cols="100%" rows="10" tabindex="4"></textarea></p></strong></code>
මතක ඇතුව මේම් විදියට දානවනම් Smilies Plugin එකේ කලින් tick එකට දාපු option එක අයින් කර ගන්න.

hmmmmmmmm thnx 4 da info mchn…………….