නව තාක්ෂණය, IT පාඩම්, Tips & Tricks , සිංහලෙන් ගෙනෙන බ්ලොග් අඩවිය
Posts tagged Chrome
අලුතෙන් එන Chrome beta 6
Google අායතනය ඔවුන්ගෙ web browser ඒක වන Google Chrome හි beta version ඒකක් නිකුත් කර තිබෙනවා. ඒකෙ features භාවිතයට පහසු කිරීමත්, Page Load වන වෙගය වැඩි කිරීමත්, වැදගත් Add-ons භාවිතයත් ඔබගෙ browsing කටයුතු පහසු කර දෙනවා. දැන් ඔබට Google Chrome Download කර ගැනීමට පුලුවන්. මෙ ලිපියෙන් මෙම Beta version ඒකෙහි අැති ගුනාන්ග ගැන කෙටියෙන් පැහැදිලි කර දෙනවා.
(තවත්…)
හැම වැඩකටම Google Chrome Extension ටිකක්
1 year ago
Google Chrome කියන්නේ ඉතාමත් වේගයේන් ජනප්‍රිය වෙන web browser එකක් .මමත් වැඩියෙන්ම පාවිච්චි කරන්නේත්,කැමතිත් google chrome එකට.Chrome හි ඇති වෙගවත් බව හා ආරක්ෂාකාරී වීමද ,ඒකට විවිධ වර්ගයේ themes දැමීමට හැකිවීම නිසාවෙන් ජනප්‍රිය වීමට හේතුවක් වුනා.(ඔයලට බාගන්න ඔනේනම් මෙතන CLICK කරන්න )
මම අද ඔයලට දෙන්න යන්නේ ඔයලගෙත් Chrome Browser එකට එකතු කරගන්න අවශ්‍ය,වටිනා extensions ටිකක්..


