Posts tagged Internet
Gravatar Hovercard එකක් බ්ලොග් එකට එකතු කරගමු
Gravatar Hovercard කියන්නේ gravatar හි තම පුද්ගලික තොරතුරු පෙන්වන plugin එකක්. මෙහි ඇති එක් වාසියක් වෙන්නේ තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර දක්වන අයගේ තොරතුරුත්,ඔවුන්ගේ බ්ලොග් අඩවි සොයා ගැනීමට හැකි වීමයි. ලගදි දවසක wordpress.org අඩවියෙත් මෙම Gravatar Hovercard එකතු කරලා තිබුනා.මාත් මේ ගැන ටිකක් හොයලා බලද්දි මෙකේ plugin එක හම්බුණා .ඔයලගේ අඩවියට මේක එකතු කරගන්න කැමතිද? හැබැයි මේක වැඩ කරන්නේ wordpress අඩවි වලට විතරයි.
සාර්ථක Fanpage සාදා ගැනීමට අවශ්ය වන Facebook Apps ටිකක්
ඔන්න මං මේ ලිපියෙන් කතා කරන්න යන්නේ අපි කවුරුත් දන්නා FACEBOOK (මුහුනු පොත ) ගැනයි
.Facebook කියන්නේ අන්තර්ජාලයේ විශාලතම වෙබ් අඩවියක්.ලංකවෙත් අලුත්ම treand එකනේ facebook කියන්නේ. මොබිටෙල්, එටිසලාට් වැනි දුරකථන සමාගම් දැන් තරගෙට එක එක facebook වල features තමගේ ග්‍රහකයන්ට ලබා දෙනවා .එමගින් Facebook බාවිතය වැඩිවෙනව සේම දුරකථන පාරිභොගිකයනුත් වැඩිවෙනවනේ.ඒකයි.
අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන් කෝටි 50ක් සෙනග Fb එක සමග එකතු වී එය විශාලතම වෙබ් අඩවිය ලේස පත් කර තිබෙනවා (තවත්…)
Web Syndication ගැන දැනගනිමු
මං අද කතා කරන්නේ යන්නේ web syndication ගැන.කාලේකින් තමයි post එකක් ලියන්න ගත්තේ.කලින් ඉදන්ම මේ ගැන ලියන්න හිටියේ.ඒත් අමතක උනා
.
Web syndication තියෙන්නේ වෙන වෙබ් අඩවි වල ප්‍රයෝජනය සදහාය.කෙටියෙන් කියනවනම් පල කරන ලද තොරතුරු වලට license එකක් ලබා දී අන් අනිත් අයගෙ පාවිච්චියට මුදා හැරීමයි.ෙමය web feed ලෙසින්ද හදුන්වනවාි.web feed මගින් අලුතෙන්ම එකතු කරපු විස්තර්,තොරතුරු වල සාරංශය සාදා ප්‍රකාශයට පත් කරයි.Web feed නිසා ඇති වාසි බොහෝය. වෙබ් අඩවි වලට නොයා එහි අලුත්ම විස්තර,බ්ලොග් post ආදිය එක තැනක ඉදමින් කියවීමට හැකියාව මෙමගින් ලැබී ඇත.Syndication format දේකක් තිබේ. RSS හා Atom යනු ඒවාය.
(තවත්…)
හැම වැඩකටම Google Chrome Extension ටිකක්
මොනාද මේ IP address?
ඔන්න අද කතා කරන්න යන්නේ IP address ගැන
.IP(internet protocol) වලින් කරන ප්‍රධාන කාර්ය තමයි පරිගනක අතර සම්බන්දතාවය තබා ගැනීම.මේ නිසා සෑම පරිගනකයකට ඒකටම වෙන්වුන IP එකක ලබා දී තිබෙනවා [තමන්ගේ ip address බලාගැනීමට commandpromt(cmd) එකේ ipconfig කියලා ගහන්න ]
Vuze වලින් Torrents බාමු!

ඔන්න මට අද හම්බුනා මරු software කට්ටක්.(අලුත් කිව්වට අලුත්ම නෑ
) . මේක Bittorent Protocol හරහා ටොරෙන්ට්ස් බාගනු ලබන අතර ජාවා වලින් දුවන මෘදුකාංගයක්.මේකෙන් අපිට එක තැනක ඉදල ටොරන්ට්ස් සොයා ගැනීමට පුලුවන්. btJunkie.com,mininova.com etc ආදී විවිධ අඩවි වලින් ටොරන්ට් සොයා ගැනීමට පුලුවන්.


