Posts tagged New

203128-chromesunspiderbenchmark_original

අලුතෙන් එන Chrome beta 6

Google අායතනය ඔවුන්ගෙ web browser ඒක වන Google Chrome හි beta version ඒකක් නිකුත් කර තිබෙනවා. ඒකෙ features භාවිතයට පහසු කිරීමත්, Page Load වන වෙගය වැඩි කිරීමත්, වැදගත් Add-ons භාවිතයත් ඔබගෙ browsing කටයුතු පහසු කර දෙනවා. දැන් ඔබට Google Chrome Download කර ගැනීමට පුලුවන්. මෙ ලිපියෙන් මෙම Beta version ඒකෙහි අැති ගුනාන්ග ගැන කෙටියෙන් පැහැදිලි කර දෙනවා.

(තවත්…)

Windows-Phone-7-series-logo

අලුතෙන් කරලියට එන Windows Phone 7

ඔන්න අද කතා කරන්න යන්නේ අලුතෙන්ම කරලියට එන්න තියෙන දෙයක් ගැන.ඒක තමයි Windows Phone 7 Series OS එක. (Windows Mobile 7 එකේ Official name එක ). මේ ගැන තොරතුරු හෙලි උනේ Mobile World Congress එකේදී. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ කලින් තිබූ windows mobile os වලට වඩා හාත්පසින්ම මෙය වෙනස් නිසාය.Microsoft Zune player  එකේ interface එකට මෙහි  interface එක ගොඩක් දුරට සමාන වන සේ සකසා ඇත.

(තවත්…)

3d tv

3D TV බලමුද???

8) කොහොමද… මං අද 3D TV ගැන කියන්න යන්නෙ..

අද වෙද්දිනම් මේක ටිකක් පරනයි තමා… :) එත් 3D TV වැඩකරන හැටි ටිකක් බලමුකො.. :D

3D TV ප්‍රසිද්ද වෙන්න ප්‍රදාන හේතුව තමා 3D Films නිර්මානය වීම. pixar ගේ up ෆිල්ම් එක සහ cameron ගේ avatar ෆිල්ම් එක තමා හොන්දම උදාහරන .   3D tvතාක්ශනය දියුනු කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 විතර ඉදල… 3d tv නිර්මානය කිරීමේදී යොදා ගන්නා තාක්ශනික ක්‍රම කීපයක් තියෙනව. එක එක සමාගම් එක් එක ක්‍රම තමා කරන්නේ.මේවගෙන් ප්‍රදාන ක්‍රම 3ක් ගැන කතා කරමු.

(තවත්…)

blogger2bgaoverviewtp8

Bloggers.com හි බ්ලොග් වලට ලබා දෙන නවතම සේවාව

මම මේක ගැන දැන ගත්තේ ලගදි.ඒ හින්දා මම මේ ගැන post එකක් දැම්මේ. Bloggers.com එකේ blogs කරන අයට අලුත්ම facility එකක් දීලා තියෙනවා. ඒක තමයි Real time Stats කියන සේවාව.

Real Time Stat කියන්නේ තමන්ගේ බ්ලොග් අඩවියට ආපු අය,වැඩියෙන් නරඹපු post,visitor traffic එහෙම මෙම සේවාව තුලින් ඔබට බලාගන්න පුලුවන්. ඒත් මේ Real Time Stat feature එක තාම main blogger  අඩවියට දීලා නෑ .තාම draft blogger අඩවියේ මෙම සේවාව තියෙන්නේ.ඉදිරි කාලයේදී ගූගල් සමාගම මේම සේවාව main blogger අඩවියට එකතු කරයි.

(තවත්…)

ෙමන්න අලුත්ම 4G phones..

ඉතින් කොහොමද?? මම නම් මේකට අලුත්.. මම හිතුව අලුත්ම දෙයක් ගැන දාන්න..

මොනව්ද මේ 4G phones ???


HTC Evo සමාගම හදුන්වා දී ඇති මේ phone එකේ අලුත්ම අලුත් gajematics ගොඩක් තියෙනව.  මමත් මේක ගැන අද තම දනගත්තෙ. කලින් තිබුන 3G් phone වල තාක්ශනයත්, තවත් අලුත්ම දේවලුත් ගොඩාක් මෙකෙ තියෙනවා.එව්ව එක එක බලමු….

(තවත්…)

Go to Top