Posts tagged RSS
Web Syndication ගැන දැනගනිමු
මං අද කතා කරන්නේ යන්නේ web syndication ගැන.කාලේකින් තමයි post එකක් ලියන්න ගත්තේ.කලින් ඉදන්ම මේ ගැන ලියන්න හිටියේ.ඒත් අමතක උනා
.
Web syndication තියෙන්නේ වෙන වෙබ් අඩවි වල ප්‍රයෝජනය සදහාය.කෙටියෙන් කියනවනම් පල කරන ලද තොරතුරු වලට license එකක් ලබා දී අන් අනිත් අයගෙ පාවිච්චියට මුදා හැරීමයි.ෙමය web feed ලෙසින්ද හදුන්වනවාි.web feed මගින් අලුතෙන්ම එකතු කරපු විස්තර්,තොරතුරු වල සාරංශය සාදා ප්‍රකාශයට පත් කරයි.Web feed නිසා ඇති වාසි බොහෝය. වෙබ් අඩවි වලට නොයා එහි අලුත්ම විස්තර,බ්ලොග් post ආදිය එක තැනක ඉදමින් කියවීමට හැකියාව මෙමගින් ලැබී ඇත.Syndication format දේකක් තිබේ. RSS හා Atom යනු ඒවාය.

