Posts tagged ubuntu

Bootable USB

USB Pen එකකින් පරිගණකය Boot කරමු

17

අලුත් අවුරුද්දේ නමෝ විත්තියෙන්ම අලුත් ලිපියක් ලියන්නයි හදන්නේ (party) .මේ ගැන කලින්ම ලියන්නයි හිටියේ.පොඩි පොඩි වැඩ හින්දා කල් ගියා   .අපි කෙලින්ම කාරනේට බහිමුකෝ. අද පාඩමෙන් කතාකරන්න යන්නේ කොහොමද Bootable USB Drive එකක් හදාගන්නේ කියලා.Bootabale usb drive එකක් සෑදින් ගොඩාක් වාසි තියෙනවා.DVD ඉතුරු වීම,ඉක්මනින් system install  වීම ආදියයි.  8)

මේක ක්‍රම දෙකකින් කරන්න පුලුවන්. Command prompt මගින් හා මුදෘකාංග බාවිතයෙන් . මේ සියල්ලම කරන්න කලින් USB drive එක NTFS වලින් format කරන්න ඕනේ. Windows Vista,Windows 7 වල නම් කෙලින්ම NTFS format කරන්න පුලුවන්.ඒත් windows XP වල කෙලින්ම NTFS වලින්  format  කරන්න බෑ.ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

a (තවත්…)

ubuntu-splash

අලුතින්ම නිකුත් වූ උබුන්ට සංස්කරනය (Ubuntu 10.10-Maverick Meerkat)

ubuntu කියන්නෙ ලංකාවෙ වගෙම මුළු ලොකෙම ප්‍රසිද්ද operating system එකක්. එහි නවතම සංස්කරණය මෙම මාසයෙදී ubuntu 10.10 – Maverick Meerkat නමින් එලි දැක්වීමට නියමිතමය. ආරක්ෂාව අතින් ඉහල තැනක තිබෙන ubuntu 10.10 Canonical සමාගම මගින් නිකුත් කරන හොදම user friendly උබුන්ටු සංස්කරණය බවද පැවසෙනවා. එහි ඈති නව විශෙෂ අංග කීපයක් පිළිබදව මෙම ලිපියෙන් විමසා බලනවා. 8)

(තවත්…)

VM

Virtualbox මගින් වැඩ කරමු

ඔන්න අද කතා කරන්න යන්නේ Virtual Box ගැන.  Virtual Box කියන්නේ x86 and AMD64/Intel64 virtualization මුදුකාංගයකි. මෙමගින් අපේ පරිගනකය ඇතුලේ අපිට virtual පරිගනක හදා ගැනීමට පුලුවන්. ඒ කියන්නේ අපිට බොරුවට පරිගනකයක් මවන්නට පුලුවන්. මෙම එකෙන් අපිට Windows,Linux  ආදී විවිධ Operating System අපේ පරිගනකයට දාගන්න පුලුවන්.මේ නිසා අපිට විවිධ අත් හදාබැලීම සිදු කරගන්නත් පුලුවන්.අවුලක් ගියත් ප්‍රශ්නයක් නෑනේ :D ..ඔක්කොම virtually  වෙන්න..ඒකයි :D .මම දැන් කියල දේන්න කොහොමද Virtual Box එක  මගින් Ubuntu OS එක ස්ථාපනය කරගන්නේ කියලා 8) .

(තවත්…)

Go to Top