Posts tagged Virtualbox
Virtualbox මගින් වැඩ කරමු
ඔන්න අද කතා කරන්න යන්නේ Virtual Box ගැන. Virtual Box කියන්නේ x86 and AMD64/Intel64 virtualization මුදුකාංගයකි. මෙමගින් අපේ පරිගනකය ඇතුලේ අපිට virtual පරිගනක හදා ගැනීමට පුලුවන්. ඒ කියන්නේ අපිට බොරුවට පරිගනකයක් මවන්නට පුලුවන්. මෙම එකෙන් අපිට Windows,Linux ආදී විවිධ Operating System අපේ පරිගනකයට දාගන්න පුලුවන්.මේ නිසා අපිට විවිධ අත් හදාබැලීම සිදු කරගන්නත් පුලුවන්.අවුලක් ගියත් ප්‍රශ්නයක් නෑනේ
..ඔක්කොම virtually වෙන්න..ඒකයි
.මම දැන් කියල දේන්න කොහොමද Virtual Box එක මගින් Ubuntu OS එක ස්ථාපනය කරගන්නේ කියලා
.


