Visual Basic 6 වලින් Data base link කරන්න ලේසී විදියක්..
- By පවිත්ර
- 11 සැප්තැම්බර්, 2010
- 8 Comments
හරි..ඔයාලා vb 6 ගැන හොදට දන්නවනේ…vb 6 වලින් ඩේටා බේස් ලින්ක් කරලත් ඇති..හොදයි..මම අද කියල දෙන්නේ ඩෙටා බේස් එකක් ලේසියෙන්ම ලින්ක් කර ගන්න පුළුවන් විදියක් ගැන..

