ඔන්න අද මම කතා කරන්න යන්නේ ඔයලගේ වෙබ් අඩවි වලට එකතු කරගන්න හැකි Tool bars කිහිපයක් ගැන.බොහෝ දෙනා මෙම tool bars යොදා ගන්නේ තමන්ගේ වෙබ් අඩවියට traffic ගෙන්වා ගැනීමටයි.මෙම tool bars වල තියෙන social networking buttons වලින් වෙබ් අඩවි තම්න්ට කැමති විඩියට share කරන්න පුලුවන්.මමත් මගේ අඩවියටට් tool bar එකක් දාගත්තා.ඔයාලත් කැමති ඇතිනේ මෙවගේ දා ගන්න.ඒ හින්දා මට හම්බුනු කිහිපයක් ගැන ඔයාලට කියන්නම්.

1. Meebo Bar

meebo tool bar එක ඔනේම platform එකක වැඩ කරනවා.(wordpress,blogspot, etc) මෙහි තියෙන එක් වාසියක් වෙන්නේ තමන්ට් කැමති images පවා drag කර share කරගන්න පුලුවන් වීමයි.තව මෙම tool bar  එකේන්  chat කිරීමට පවා අවස්තාව දීල තියෙනවා.

Meebo Bar live demo/මුල් පිටුව


2. Wibiya Web Toolbar

මෙම ටූල් බාර් එක මගින් ඔයාලට විවිධ වර්ගයේ Applications එකතු කරගන්න පුලුවන්. translator, 3D photo galleries, direct Facebook and Twitter connection, social networking links, live notifications, random post, real time users, වැනි දේවල් එකතු කරගන්න පුලුවන්. මෙයත් ඕනේම platform එකක වැඩ කරනවා.මේගේ අඩවියෙත් දාලා තියෙන්නේ මෙම ටූල් බර් එක. :)

Wibiya Web Toolbar live demo/මුල් පිටුව

3. AddThis Sharebar


මෙම ටූල් බාර් එක මගින් ඔයලගේ වෙබ් අඩවියේ post  සහ විවිධ දේවල්  share කරගැනීමට පුලුවන්

AddThis Sharebar live demo/මුල් පිටුව


4. Gigya Toolbar


Gigya toolbar එකෙත් ඔබට ඔබගෙ වෙබ් අඩවියේ post  facebook,twitter, ආදි වෙබ් අඩවි වල share කරගැනීමට පුලුවන.

Gigya Toolbar live demo/මුල් පිටුව

5. Web Informer Toolbar

මෙම ටූල් බාර් එක  මගිනුත් article share කරගැනීමට හැකිය.

Web Informer Toolbar මුල් පිටුව