හැම වැඩකටම Google Chrome Extension ටිකක්
1.Chrome SEO
මෙමගින් ඔයලා පිවිසෙන වෙබ් අඩවි වල Backlink Checks, PageRank,Alexa Rank,Page indexes ආදී බලා ගැනීමට පුලුවන්.තවද එක අඩවිය Do FOllow links දෙනවත් ද කියල බලා ගන්න පුලුවන්.
2.Fast YouTube Search
මේ extension එකෙන් ඔයලට youtube.com නොගොස්ම ඉතා ඉක්මනින් videos සොයා ගැනීමට පුලුවනි.
3.AdBlock
මේ extension එකෙන් වෙබ් අඩවි වල සියලුම ads block කරයි.
4.Google Translate
මේක පාවිච්චි කරනවනම් ඕනම language එකක් translate කරගන්න පුලුවන්.හැබැයි මේකෙන් සිංහල translate කරන්න බෑ.
5.Click&Clean
chrome එකේ save වී ඇති සියලුම browsing history,Flash cookies, දේ මකා දමයි.
6.Google Mail Checker
Gmail හි නොකියපු mails පෙන්වයි.
7.IE Tab
මෙම extension එකෙන් ඔයලට IE interface එක ලබාදෙයි. සමහර අඩවි වලට Internet Explorer වලට විතරයි වැඩ.මෙම extension එක හින්දා IE නොගොස්ම Chrome එකේ ඉදලා එම අඩවි නරබන්නට පුලුවන.









ela ela maath chrome
theme 1k daaganna one