Virtualbox මගින් වැඩ කරමු
ඔන්න අද කතා කරන්න යන්නේ Virtual Box ගැන. Virtual Box කියන්නේ x86 and AMD64/Intel64 virtualization මුදුකාංගයකි. මෙමගින් අපේ පරිගනකය ඇතුලේ අපිට virtual පරිගනක හදා ගැනීමට පුලුවන්. ඒ කියන්නේ අපිට බොරුවට පරිගනකයක් මවන්නට පුලුවන්. මෙම එකෙන් අපිට Windows,Linux ආදී විවිධ Operating System අපේ පරිගනකයට දාගන්න පුලුවන්.මේ නිසා අපිට විවිධ අත් හදාබැලීම සිදු කරගන්නත් පුලුවන්.අවුලක් ගියත් ප්‍රශ්නයක් නෑනේ
..ඔක්කොම virtually වෙන්න..ඒකයි
.මම දැන් කියල දේන්න කොහොමද Virtual Box එක මගින් Ubuntu OS එක ස්ථාපනය කරගන්නේ කියලා
.
ඔයාලට ගෙදරටම UBUNTU OS ගෙන්ව ගන්න ඔනේ නම් Request Ubuntu මෙම අඩ්වියට ගිහින් account එකක් හදාගෙන request කරන්න. වැඩිය CD 5-10 ඉල්ලලා දාන්න එපා.ඔයලගේ request එක cancel වෙයි.
VirtualBox මගින් Ubuntu ස්ථාපනය කරන්න පහත ක්‍රමය අනුගමනය කරන්න
1.මුලින්ම Virtual Box බාගෙන ස්ථාපනය කරගන්න.
2.ඊලගට Virtualbox open කරගෙන NEW click කර ubuntu ලබාදී ඊලග step එකට යන්න
j
3.ඔබගේ Virtual machine එකට අවශ්ය Ram capacity එක ලබා දෙන්න.
g
4.දැන් ඔබගේ Virtual machine එකට hard disk drive එකක් හදා ගන්න ඔනේ,menu එකටcreat new දීලා යද්දි virtual Disk Wizard එක open වෙයි.එකේ storage type,storage size එක තමට කැමති විදියකට දෙන්න.ඊට පස්සේ wizard එක finish කරන්න
g
5.දැන් ඔබ Virtual machine හැදූ Virtual box එක එකේ Power off කියල පෙන්වයි. ඒක Start කරගන්න
g
6.මුල්ම සැරේට boot වෙන හින්දා OS එක installe කරන්න device එක අහයි.ඒකට ඔයලගේ ubuntu cd දාල තියෙන DVD/CD romඑක ලබ දෙන්න.
d
7.දැන් දිගටම ඔයාගලේ instalation එක කරගෙන යන්න.
ඔන්න ඔහොමයි Virtual Box එක මගින් virtual machine එකක් හදා ගන්නේ.ඔයලාට කැමති ඕන OS එකක් දාල virtual machine එකක් හදාගන්න පුලුවන්

This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.









Honda honda…
Eth me wage S/ws awilla godak kal…
Meken pc 1 slw dwn wenne nadda?? :O