ඔන්න මට අද හම්බුනා මරු software කට්ටක්.(අලුත් කිව්වට අලුත්ම නෑ :P ) . මේක  Bittorent Protocol හරහා ටොරෙන්ට්ස් බාගනු ලබන අතර ජාවා වලින් දුවන මෘදුකාංගයක්.මේකෙන් අපිට එක තැනක ඉදල ටොරන්ට්ස් සොයා ගැනීමට පුලුවන්. btJunkie.com,mininova.com etc ආදී විවිධ අඩවි වලින් ටොරන්ට් සොයා ගැනීමට පුලුවන්.

ටොරන්ට්ස් වලට අමතරව තව Hd quality video  හාDVD wright කරගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.ඔයලත් මේක try කරල බලන්නකො.. .

:)

බාගන්න

තව මෙම ටිකත් කරල බලන්න

http://azureus.sourceforge.net/plugin_list.php

වැඩි විස්ත්‍ර මෙම අඩවියෙන් ලබා ගන්න

http://www.vuze.com/