Web Syndication ගැන දැනගනිමු
මං අද කතා කරන්නේ යන්නේ web syndication ගැන.කාලේකින් තමයි post එකක් ලියන්න ගත්තේ.කලින් ඉදන්ම මේ ගැන ලියන්න හිටියේ.ඒත් අමතක උනා
.
Web syndication තියෙන්නේ වෙන වෙබ් අඩවි වල ප්‍රයෝජනය සදහාය.කෙටියෙන් කියනවනම් පල කරන ලද තොරතුරු වලට license එකක් ලබා දී අන් අනිත් අයගෙ පාවිච්චියට මුදා හැරීමයි.ෙමය web feed ලෙසින්ද හදුන්වනවාි.web feed මගින් අලුතෙන්ම එකතු කරපු විස්තර්,තොරතුරු වල සාරංශය සාදා ප්‍රකාශයට පත් කරයි.Web feed නිසා ඇති වාසි බොහෝය. වෙබ් අඩවි වලට නොයා එහි අලුත්ම විස්තර,බ්ලොග් post ආදිය එක තැනක ඉදමින් කියවීමට හැකියාව මෙමගින් ලැබී ඇත.Syndication format දේකක් තිබේ. RSS හා Atom යනු ඒවාය.
ATOM
Atom එකේ බාවිතා වෙන language එකනම් XMLය.වෙබ් අඩවියක් අලුත් වෙන විටදි Atom Publish Protocol (AtomPub)මගින් යථාත්කාලීන වෙයි.RSS වලට විකල්පයක් ලෙස Ben Trott විසින් දියුනු කරන ලද Atom protocol කි.
RSS
Really Simple Syndication (RSS) යනු තවත් web feed format එකකි.RSS ගොනුවක් තුල සාරංශ කරනලද තොරතුරු, හා කතෘගේ සටහන් අඩංගු වී තිබේ.මෙම RSS ගොනු subscribe කර පරිශීලකයන්ට මේවා කියවීමට RSS reader බාවිතා කිරීමට සිදුවේ.”Google Reader”,”RSS reader”,”Aggregator” යනු එම මුදෘකාංග කිහිපයකි.නමුත් වෙබ් browsers මගින්ද RSS ගොනු කියවීමට හැකියාව ලබ දී තිබේ.
ඔයාලගේ වෙබ් අඩවියේ feed සාදා ගැනීමට Feedburner වෙබ් අඩවිය මගින් කරගැනීමට පුලුවන්.මෙහ්මගින් rss subscribe කරපු පිරිස බලා ගැනීමට , email news letters ආදී විවිධ පහසුකම් ලබා දී තිබේ.
තවද Email subscribe මගින් වෙබ් අඩවියට new post එක වු විගස email මගින් mail එකක් යවයි.මෙම සේවාවද feedburner ලබා දී තිබේ.මගේ අඩවියෙනම බොහො දේනා email subscribe කරල තියෙනවා කියල තමයි feedburner මගින් කියන්නේ
.ඔයලත් කැමතිනම් subscribe කරගන්න.
මේක කොහෙ හරි වැරද්දක් තියෙනවනම් කියන්න
.. තව දෙයක් තියෙනව මගේ අඩවියේත් ඔබගේ අඩවියෙ දැන්වීමක් දාන්න ඉඩ දීල තියෙනවා
.ඒ ගැන තොරතුරු ඊලග එකේ කියන්නම්.
Related Posts :

This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.


බොහොම වැදගත් ලිපියක්… තවත් කරුණු මෙතන තිබුනා.
මේ වගේ ලිපි දිගටම ලියන්න..